

)ගජං මල්ලී;5466053 said:අශාවේ බෑ....
එහෙම වෙනව නම්?
හරිම ලස්සන අදහස් ටිකක්. ඒ වගේම එලි සමය ඇතිව බිහි වෙච්ච කාව්‍යමය රසය උතුරන හොඳ නිර්මාණයක්. ඔයා ඇතුලෙ හොඳ කවියෙක්/ කිවියක් ඉන්නවා කියන එකට නම් කිසිම සැකයක් නෑ.
සුභම සුභ අනාගතයක්. තව ලස්සන නිර්මාණ කරන්න.