උබට උබව පාලනය කරන්න බැරිද
සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියනව මෝදකේ කියල එකක් ඒක එලකිරි එකකට දාල බීපං. උබට තියෙන්නෙ මාන්දම

තොට පිස්සුද යකෝ? මදන මෝදකේ බොන්නේ කාමශක්තිය වැඩි කරන්න. පවු බන් උදව්වක් ඉල්ලන මනුස්සයෙක්ට ඒ උදව්ව කරනවා මිසක් තවත් අමාරුවෙ දාන්න එපා. මිනිස්සු අනුන්ගෙන් උදව් ඉල්ලන්නේ ඒක තමුන්ටකර ගන්න බැරි වුනාම. 