thaniyen kiyawanawa

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    aiyo matath oka tiyenawa :D owa lokuwata hitanna epa. ubata ubawa control kara ganna bari nam poddak doctr hambela balapan
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    තනියම කියවනවා කිය‍න්නේ මහ හයියෙන් කටින් කියවනවද ? මම නම් හිතින් බන් කියවන්නේ. ඕන වෙලාවක මගේ හිත මොකක් හරි ගැන හිතනවා. මම බැලුවෙ සමත භාවනාව කරන්න කියලා. පන්සල් ගියෙ නෑ කාලෙකින්. හැම මානසික ලෙඩකටම එකම හේතුව සිත එක අරමුණක තියා ගන්න බැරි කම.:no:

    Sirawata machan. matat hita 1 teneka tiya ganna be. me poyatwat pansal pette yanna ona.
     
    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    do you hear voice inside your head? feel like hear voice inside in my head

    do you see things which are not there?? noo

    do you have a friend only you can see? noo
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :angry:තොට පිස්සුද යකෝ? මදන මෝදකේ බොන්නේ කාමශක්තිය වැඩි කරන්න. පවු බන් උදව්වක් ඉල්ලන මනුස්සයෙක්ට ඒ උදව්ව කරනවා මිසක් තවත් අමාරුවෙ දාන්න එපා. මිනිස්සු අනුන්ගෙන් උදව් ඉල්ලන්නේ ඒක තමුන්ටකර ගන්න බැරි වුනාම. :angry::angry:

    තනියම කියවනවා කිය‍න්නේ මහ හයියෙන් කටින් කියවනවද ? මම නම් හිතින් බන් කියවන්නේ. ඕන වෙලාවක මගේ හිත මොකක් හරි ගැන හිතනවා. මම බැලුවෙ සමත භාවනාව කරන්න කියලා. පන්සල් ගියෙ නෑ කාලෙකින්. හැම මානසික ලෙඩකටම එකම හේතුව සිත එක අරමුණක තියා ගන්න බැරි කම.:no:

    Sabbe pruthakjana unmaththakaa , eekane ara hamudurunamakuth watapathakin loku hamuduruwanta neluwe, oowa oma thamai