Thaniyen set wela nadda?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    hamadama raata shot ekak dagena budiyanne. :P
    elane
    තනියෙන් නම් ගහන්න එපා මචන්. මොකද ලිමිට් එකක් කියලා දෙයක් දැනෙන්නේ නෑ. ඕන වෙලාවට සෙට් වෙන්න පුලුවන්. මොකද යාලුවෝ එකතු කරගන්න වෙලා යන්නේ නැති හින්දා.
    අපේ අයියා කෙනෙක් අකාලේ නැතිවුනා බීලා බීලාම. :(
    baya kerenna epa..taniyama gahala experiencena gahanawa thaniyen me paranam
    Apinam dura charayen thorai Onnnnnnn........

    ha :love:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමනම් ඉදල හිටලා ගෙදරදී අඩියක් ගහනවා නමුත් යාලුවෙක් එක්ක සෙට්වෙන එක තරම් ආතල් එකක් නැ මචෝ .... :yes::yes::yes::yes::yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Idala hitala taniyen bonawaa. Eth ban e welawata monawa hari karanna thiyenna one. ekko bona gaman film ekak balanna one . nattam hondata biwwata passe game ekak gahanawa nattam chat room ekakata gihin kata hari baninawaa , skype set wenawa.
    kohoma unath ban yaluwo ekka set wenawa taram aatal ekak nah
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Congratz
    ඔබ බේබද්දේකු වීමේ අවසාන පියවරට පැමින ඇත..

    original.gif


    1. (කලාතුරකින්) මොකක් හරි occasion එකක්දී පමණක් යාලුවෝ එක්ක යන්තම් අනුමත වීම.
    2. (ඉඳහිට) යාලුවෝ ටික එක්ක බෝතලුත් රැගෙන "සෙට් වීම".
    3. (ඕනම වෙලාවක) තමන්ම බෝතල් ගෙදර ගෙනවිත් තනිවම flat වෙන්න අනුමත වී ඔහේ සිටීම..
     
    Last edited:

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    math dan lagadi idan taniyen tamai podi shot ekak danne dammoth...hena relax film ekak dagena hoda bitak dagena shot ekak danawa....kattiya eka set wela epa wela mala wade ban...cut wena unta youghurt kawannai,dehi gannai,gedara gihin dannai,policiyen berennai,gon katha ahannai dan nan fed up....

    :yes::yes::yes::yes::yes:

    this is what i do too man... so relax.........
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    lankawata giyama nam bona tharamak bonne yaluwo ekka,thaniyama bonne na,eath aya lankawen awama mehe godak welawata bonne thaniyama,habai beer thamai,wadinawa therenne na,sara ewa nam thaniyama bonne na kujeethai
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    godak ewun -rep deela man nikamata dakkee..ane manda man me ahapu eke waradda mokakda..ek epa wenne mewage ponna wada hinda..nama liyala kapuwanam duka na..:confused::confused:

    Ane manda bn sirawata thamanta kamathi deyak ahanna ba..rep kapanawa :angry:
    owa karanne me langadi apu eun thamai :yes: ganan ganna epa umbata rep dunna onna :cool:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    godak ewun -rep deela man nikamata dakkee..ane manda man me ahapu eke waradda mokakda..ek epa wenne mewage ponna wada hinda..nama liyala kapuwanam duka na..:confused::confused:
    ඕවා ගනන් ගන්න එපා.මිනිස්සු විවිදයි... මමත් කාලෙකින් ආසාවෙන් reply කරපු Thread එකක්. ඔන්න රෙප් දුන්නා ;)
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    9ffczzr8g6ndczafg.jpg


    බොන එක කොහොමද මෝඩ මූසලයො ඒ වැේට සමාන කරන්නේ..........? අනේ උඹ වගේ හරකෙක්!
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    me mata kiyapalla kohedida taniyama bonne ?? ape gedara mionissu ennwa etakota kohamada bonnne ?

    K**i prashnayakne bnn aka