අඩේ හදිස්සි වෙලාවට reply කරපු ඔක්කෝටම.
ඔලුව අවුල් වෙච්ච වෙලාවෙ පොඩි හරි sup එකක් දීලා මේ පාරේ පලයන් කියල දැකලා නැති වුණත් දුන්න සහයෝගය
කියලා නිම කරන්න බෑ
මාසෙන් නැගිටින්න පුළුවන් කිව්වා. මොකද අම්මා ලෙඩ උනොත් මට කොළඹින් යන්න වෙනවා කැලෑවට. සෑහෙන්න ජිවිතේ කෙළවෙන තැනක් ආවේ. යන්තම් ෂේප්
ආයෙත් රොම්බ thanx
@Cenon thanx mcn කෝල් එකට නොදන්න දේවල් ටිකක් දැනගත්ත
@Nidarshana_k