Thank you එළකිරියන්ස්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    😍😍😍😍😍😍😍

    අඩේ හදිස්සි වෙලාවට reply කරපු ඔක්කෝටම.

    ඔලුව අවුල් වෙච්ච වෙලාවෙ පොඩි හරි sup එකක් දීලා මේ පාරේ පලයන් කියල දැකලා නැති වුණත් දුන්න සහයෝගය 😍😚 වචනෙන්
    කියලා නිම කරන්න බෑ

    cute-bear.gif


    මාසෙන් නැගිටින්න පුළුවන් කිව්වා. මොකද අම්මා ලෙඩ උනොත් මට කොළඹින් යන්න වෙනවා කැලෑවට. සෑහෙන්න ජිවිතේ කෙළවෙන තැනක් ආවේ. යන්තම් ෂේප්

    ආයෙත් රොම්බ thanx


    the-office-bow.gif


    @Cenon thanx mcn කෝල් එකට නොදන්න දේවල් ටිකක් දැනගත්ත 😎

    @Nidarshana_k 🤟