THANK YOU චන්ගුමී

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සුජාත දියණිය නම් කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරුපනය කරමින් මෙරට ප්‍රේක්ෂකයන් වෙත සමීපවු කොරියානු නිලි ලී යන්ග් ගංවතුර හා නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනජීවිත සඳහා සහන සැලසීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50 000ක් පරිත්‍යාගකර ඇත.

    කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට භාරදී ඇති මෙම පරිත්‍යාගය ඔහු විසින් කොරියාවේ සොල් නුවර පිහිටි ශ්‍රීලංකා තනාපති කාර්යාලයට භාරදී ඇති අතර සසන්ගා නිකපිටිය මහත්මිය විසින් ආදාල පරිත්‍යාග භාරගෙන තිබේ.

    ශ්‍රීලංකාවේ ඇතිවු ගංවතුර තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මියගිය සහ අවතැන් වු ජනතාව පිළිබද අසා තමා බෙහෙවින් කනගාටුවට පත්වු බවද ලී යන්ගී ඒ මහත්මිය පවසා ඇත.






    Seoul%2006-06-2017.JPG


    jang-geum.jpg
     
    Last edited:

    Ammata_Hu

    Banned
    Jun 6, 2017
    3
    0
    0
    උට්ටි ගම කාලා කොටි ගනන් හම්බ කරලා දැන් ඒවා අපිටම දෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    ශිවන්‍යාත් දෙනවලු ලංකාවෙ අනාත උන කොල්ලන්ට දවසෙ වියදම හොයගන්න ලීක් එකක්