නෙට් ස්ලෝ කියලා ඩයලොග් එකට මැසේජ් කරා මාස 2කට විතර කලින්. හවස 6 ඉදන් 8 වෙනකං පට්ටම ස්ලෝ. දුර පැති වලට සිග්නල් තියෙයිද බං මොරටුවෙ ඉන්න මට නැතිව.
ඊයෙ කතා කරලා කිව්වා නිකං ඇන්ටෙනා එකක් ගහලා දෙන්නම් කියලා. අද ඇවිල්ලා ගහලා ගියා.
අඩේ දැන් නම් පට්ට ආ.
ඊයෙ කතා කරලා කිව්වා නිකං ඇන්ටෙනා එකක් ගහලා දෙන්නම් කියලා. අද ඇවිල්ලා ගහලා ගියා.
අඩේ දැන් නම් පට්ට ආ.