Thank You Elakiri

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    kWEEVuH.png

    මුලින්ම සමව ඉල්ලනවා හැමෝගෙන්ම Elakiri Awards 2018 සංවිධායක මණ්ඩලයෙන්, විනිශ්චය මණ්ඩලයෙන් ඇතුළු හැමෝගෙන්ම මට මාස දෙකකින් Elakiri එන්න බැරි වුණා එකට:sorry:. මේ හින්ද මට හැමදේම මිස් වෙලා වගේ:(. මාස දෙකකින් ලොග් වෙනකොට මට මෙන්න සම්මානයකුත් ලැබිලා:love:. වසරේ විනෝදාස්වාද ත්‍රෙඩ් වලින් පලවෙනි දෙවෙනි තෙවෙනි place තුනටම මගේ ත්‍රෙඩ් තුනක් ඇවිත්:cool:. මහන්සි වුණ ඒවාට ප්‍රතිපලයක් ඇවිත් වගේ.කටුස්සා ඇතුළු විශ්චය මණ්ඩලයටද මගේ ත්‍රෙඩ් වලට වොට් කල හැමෝටම මගේ හද පිරි මෙව්වා එක :love: