Thank you Elakiri Famliy

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    එළකිරි එකේ සහෝදර සහෝදරියෝ සහ Admin ඇතුළු ඔක්කොමටම ස්තුති කරන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ,මගේ . මගේ Youtube චැනල් හදාගන්න ගොඩක් අයගෙන් ගොඩක් දේවල් අහ ගත්ත,ඒ දේවල් අහ ගත්තේ එළකිරි එකේම අයගෙන් , තාමත් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ ගොඩක් අය දුන්න උපදෙස් අනුව චැනල් එකේ දේවල් හදා ගත්තා තාම හදාගනිමින් ඉන්නේ . දැනට subscribers 3,423 ක් ඉන්නවා මාස 6ක් වගේ කාලයක් ගියා මට මේ තත්වෙට එන්න . ගොඩක් දේවල් ඉගෙන ගත්තා , ගොඩක් අය උදව් කරා . මම මේ අවස්ථාවේ එළකිරි Family එකට ස්තුති කරනවා හදවතින්ම .

    Thank you.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයා කෙල්ලෙක්ද ?
    මෙකෙ ගොඩක් නරක අයියලා ඉන්නවා වැඩිය කතාවටහ් යන්නහ් එපා ...
    ඔයාට ඔනි හෙල්ප් එකක් තියෙනවනම් ඉන්බොක්ස් එන්නහ් ... :yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔයා කෙල්ලෙක්ද ?
    මෙකෙ ගොඩක් නරක අයියලා ඉන්නවා වැඩිය කතාවටහ් යන්නහ් එපා ...
    ඔයාට ඔනි හෙල්ප් එකක් තියෙනවනම් ඉන්බොක්ස් එන්නහ් ... :yes:
    ඔව් ඔව් @Aitne නංගි මේ අයියා පිරිමි ළමයින්ට තමා මනාප. ඔයා සේෆ් මේ අයියා එක්ක. 😂
     
    • Haha
    Reactions: SLBro and PHBhagya

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් ඔව් @Aitne නංගි මේ අයියා පිරිමි ළමයින්ට තමා මනාප. ඔයා සේෆ් මේ අයියා එක්ක. 😂
    අපි මොකක් හරි කරගන්නහ් හැදුවොත් තමා උබලා පම්ක උලන්නහ් එන්නෙහ් ... 🤨
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    oya girl da boy da?
    :lol:

    අපි මොකක් හරි කරගන්නහ් හැදුවොත් තමා උබලා පම්ක උලන්නහ් එන්නෙහ් ... 🤨
    අනෙහ් මෙහ් උඹට ගෑණු හිඟයි නෙහ් පලහ් පලහ්.
    ------ Post added on Jul 4, 2021 at 11:17 PM
     
    • Haha
    Reactions: charith84

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,619
    1
    6,327
    113
    යකෝ මම මේ profile එකෙන් thread එකක් දැක්කෙත් අද..:baffled: උබල කවද්ද බන් මේ නම්කිට උදව් කරේ.... :confused: :lol:
     
    • Haha
    Reactions: SLBro and Erzo