Thank you Kanchana

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල

    ඔන්න බලපන් හොදම ත්‍රීවීල් කාරයො ටික එයි දැන්. @nicjosh83 @Darkseid :lol: :lol:

    අද කැරීම වැඩක් උනේ යකෝ qr එක ගහලා පොන්පේ ලඟට ගිහාම අරූ කියනවා ගැහුවේ නෑ කියලා, වෙලාවට msg අවේ. නැත්තං අර හුත්තා එක්ක මරාගන්න එපැයි. ඒ පකය පොන් දෙකක් තියන scan කරලා. Sory sory කිය කිය හිටියා. මට ඉතින් ඊට වඩා ආතල් නේ ගියපු ගමන් ගහපු එක. මට ඔවා දැනුනේ නෑ වැඩියේ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285

    Mokak therune ne ban
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    පොම්පේ ලඟට යන්න කලින් අරූ scan කරා. කරලා කීවා 20ක් පුළුවන් 20ම දන්නද කියලා මම හා කීවා. කලින් වාහනේට ගහලා මම පොම්පේ ලඟට දන කොට අරූ කීවා මගේ code එක scan කරේ නෑ කියලා. දැන් ඉතින් මගේ ලබ්බ යැ දෙන්නේ ආයේ. ආපු msg එක පෙන්නුවා ඌට. ඒකා පොන් දෙකක් තියන scan කරලා තියෙන්නේ. මගේ එකේ scan කරපු එක අනිත් පොන් එකේ තිබිලා තියෙන්නේ
     
    • Like

    Ammata siri.
    Shed wala unuth Kanchanayata hena credit eka denawa ban. Mama nikamata kiwwa dan polim nam adui oyalatath dan pahasui neda kiyala.

    Mu Kanchanayata hoda kiyanna gaththe natha. Ow aththatama hodai me wade kiyala.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,821
    24,972
    113
    Fantasy
    පොම්පේ ලඟට යන්න කලින් අරූ scan කරා. කරලා කීවා 20ක් පුළුවන් 20ම දන්නද කියලා මම හා කීවා. කලින් වාහනේට ගහලා මම පොම්පේ ලඟට දන කොට අරූ කීවා මගේ code එක scan කරේ නෑ කියලා. දැන් ඉතින් මගේ ලබ්බ යැ දෙන්නේ ආයේ. ආපු msg එක පෙන්නුවා ඌට. ඒකා පොන් දෙකක් තියන scan කරලා තියෙන්නේ. මගේ එකේ scan කරපු එක අනිත් පොන් එකේ තිබිලා තියෙන්නේ
    ස්කෑන් කරපු පලියට quantity1 update wenawada bn 🤔
     
    Sen-lu

    Well-known member
  • QR වැඩේ නම් හොඳයි. බයික්කාරයොන්ට තව කෝට එක වැඩි කරානම් හරි හැබැයි. උන්ට කෝට එක මදි වගේ.

    හැබැයි මේ දවස්වල තෙල් ටිකක් තියෙන හින්ද ඔය. කලින් වගේ හිඟ උනානම් අනිව පෝලිම් තියෙනව. ඒක නිසා ප්‍රශස්ති කියන්න තවම කාලෙ වැඩී.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    Ammata siri.
    Shed wala unuth Kanchanayata hena credit eka denawa ban. Mama nikamata kiwwa dan polim nam adui oyalatath dan pahasui neda kiyala.

    Mu Kanchanayata hoda kiyanna gaththe natha. Ow aththatama hodai me wade kiyala.
    හැබැයි පෙළක් උන්නම් දවසට 50 පන්නල හොයපු උන් එහෙමත් හිටියා IOC වල එහෙම. මම ම 500ක් දුන්නනෙ. දැන් ඉතින් බෑ.
    අපේ ලොකු අම්මාව එක්ක ගිහිල්ලා මහරගම cancer හොස්පිටල් එකට ත්‍රීවීල් එකට qr එකෙන් ගහගෙන ගිහින් තියෙන්නේ. ලඟටම ඇවිල්ලා නතර වෙලා. හොඳටම අමාරු ලෙඩෙක් වෙලත්. එක සේඩ් එකකින් වත් දීලා නෑ බාන්. පස්සේ බෝතලයක් හොයන දාගෙන ගෙදර ඇවිල්ලා. ඒ දෙන ගනෙන් එච්චර දුර ගිහින් එන්න බෑ.

    ඒ කියන්න්න් අපි 2L ගැහුවත් 20L කියලා අප්ඩේට් වෙනවද. එතකොට දැන් @Hyaenidae කොහොමද සතියට කිහිප සැරයක් ගැහුවා වෙන්නේ
    නෑ බාන් උන්ට පුළුවන් ගහපු ගන enter කරන්න.
    ------ Post added on Aug 6, 2022 at 7:59 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    ඒ කියන්න්න් අපි 2L ගැහුවත් 20L කියලා අප්ඩේට් වෙනවද. එතකොට දැන් @Hyaenidae කොහොමද සතියට කිහිප සැරයක් ගැහුවා වෙන්නේ
    Ne ne. Kalin enter karanna ahanawa 20 ma gahanawada kiyala. Apita kiyannanpuluwan api gahala balamu 20 ma wadina ekak ne kiwwama un vadunu gaana enter karanne

    හැබැයි පෙළක් උන්නම් දවසට 50 පන්නල හොයපු උන් එහෙමත් හිටියා IOC වල එහෙම. මම ම 500ක් දුන්නනෙ. දැන් ඉතින් බෑ.
    අපේ ලොකු අම්මාව එක්ක ගිහිල්ලා මහරගම cancer හොස්පිටල් එකට ත්‍රීවීල් එකට qr එකෙන් ගහගෙන ගිහින් තියෙන්නේ. ලඟටම ඇවිල්ලා නතර වෙලා. හොඳටම අමාරු ලෙඩෙක් වෙලත්. එක සේඩ් එකකින් වත් දීලා නෑ බාන්. පස්සේ බෝතලයක් හොයන දාගෙන ගෙදර ඇවිල්ලා. ඒ දෙන ගනෙන් එච්චර දුර ගිහින් එන්න බෑ.

    නෑ බාන් උන්ට පුළුවන් ගහපු ගන enter කරන්න.
    ------ Post added on Aug 6, 2022 at 7:59 PM
    Appata siri
    ------ Post added on Aug 6, 2022 at 8:16 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    ඔන්න බලපන් හොදම ත්‍රීවීල් කාරයො ටික එයි දැන්. @nicjosh83 @Darkseid :lol: :lol:

    අද කැරීම වැඩක් උනේ යකෝ qr එක ගහලා පොන්පේ ලඟට ගිහාම අරූ කියනවා ගැහුවේ නෑ කියලා, වෙලාවට msg අවේ. නැත්තං අර හුත්තා එක්ක මරාගන්න එපැයි. ඒ පකය පොන් දෙකක් තියන scan කරලා. Sory sory කිය කිය හිටියා. මට ඉතින් ඊට වඩා ආතල් නේ ගියපු ගමන් ගහපු එක. මට ඔවා දැනුනේ නෑ වැඩියේ.
    හින් නුලෙන් රනිල් ට කඩේ යන්න ගිහින් වටෙන්ම අතවරයට ලක් වුනු දැරිවි නේ මේ මෙන්සන් කර කර තැන තැන අදෝනා දෙන්නේ

    ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ අදාළ පුද්ගලයාට මිසක් කකුල් ලෙව කන හාම්පුතාට නේමේඅට පාස් නැති ට්‍ර්විල් සමාජවාදියෝ තේරුම් ගත්තොත් හොදයි . රිද්දගත්ත තරමට තැන තැන මෙන්සන් කරන්න කලින්:rofl::rofl:
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    පොම්ප අයියලා හොදට හෙව්වා.. පොලීසිය බලන් ඉද්දීම තමා qr එකට කලින් තෙල් ෆුල් ටෑන්ක් කලේ බයික් වල ඉදන් ම. පෝලිමේ පිටි පස්සෙ උන් ඒ ශෙඩ් එක ලග ඉදලා කවදාවත් තෙල් ගහගෙන නෑ.. ඒ පොම්ප අයියලා ස්පෙශලිස්ට් ඩොකා ලට වඩා හෙව්වා ඒ දවස් ටිකේ.. අද ගියා එක බයික් එකයි.. පෝලිම් නෑ.. qr වැඩේ හොදයි.. ඒත මදි ගොඩක් උන්ට තෙල් ප්‍රමාණය. ත්‍රීවිල් වලට නම් හොද වැඩේ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    හින් නුලෙන් රනිල් ට කඩේ යන්න ගිහින් වටෙන්ම අතවරයට ලක් වුනු දැරිවි නේ මේ මෙන්සන් කර කර තැන තැන අදෝනා දෙන්නේ

    ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ අදාළ පුද්ගලයාට මිසක් කකුල් ලෙව කන හාම්පුතාට නේමේඅට පාස් නැති ට්‍ර්විල් සමාජවාදියෝ තේරුම් ගත්තොත් හොදයි . රිද්දගත්ත තරමට තැන තැන මෙන්සන් කරන්න කලින්:rofl::rofl:

    හලෝ ත්‍රීවීල් මල්ලි QR එකට තෙල් ගහන්න එපද. :lol: :lol: