Thank You MR. Harsha De Silva

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මේ මනුස්සයා විතරයි ආණ්ඩුවේ උනත් ජනතාවගේ පැත්ත ගත්තේ.දැන් රිදෙයි අනිත් ඇමතිලට.:cool::cool:

    CJq6nHd.jpg

    https://www.facebook.com/harshadesi...2161727913812/567829546680361/?type=3&theater
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    2014 මු ඒ පොස්ට් එක දානකොට $115ට තියෙනකොට ලීටර් එකක් රුපියල් 100ට දෙන්න පුළුවන් නම්, අද බැරල් එකක් $67.93යි ඒ කියන්නේ රුපියල් 50ට දෙන්න පුළුවන් :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    2014 මු ඒ පොස්ට් එක දානකොට $115ට තියෙනකොට ලීටර් එකක් රුපියල් 100ට දෙන්න පුළුවන් නම්, අද බැරල් එකක් $67.93යි ඒ කියන්නේ රුපියල් 50ට දෙන්න පුළුවන් :lol:

    :rofl::(
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    2014 මු ඒ පොස්ට් එක දානකොට $115ට තියෙනකොට ලීටර් එකක් රුපියල් 100ට දෙන්න පුළුවන් නම්, අද බැරල් එකක් $67.93යි ඒ කියන්නේ රුපියල් 50ට දෙන්න පුළුවන් :lol:

    :D:D:D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    2014 මු ඒ පොස්ට් එක දානකොට $115ට තියෙනකොට ලීටර් එකක් රුපියල් 100ට දෙන්න පුළුවන් නම්, අද බැරල් එකක් $67.93යි ඒ කියන්නේ රුපියල් 50ට දෙන්න පුළුවන් :lol:

    උඹ හොඳයි උට වඩා :P 69ට තියෙනකොට 100ට දෙන්න පුළුවන් කියල කියන්නේ.
    උන් ඒ කාලේ දුන්නේ 160ගානටද කොහෙද :lol::lol:
    අද crude oil $72 - 80යි අතර යන්නෙ