Vote for my friend (Facebook likes)

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Vote for my best friend (Facebook likes)

මගේ හොඳම යාලුවා ITN අවුරුදු කුමාරයා තරඟෙට ඉදිරිපත් වුනා මචන්ස්ලා:cool::cool:
කොල්ලට ඒකෙන් නම් දිනන්න බැරි වුනා:(:(
හැබැයි Clean & Clear එකෙනුත් තෝරනවලු මචන්ස්ලා winner කෙනෙක්ව:rolleyes::rolleyes:
හැබැයි ඒකෙන් දිනන්න නම් මගේ යාළුවගේ photo එකට වැඩිම likes තියෙන්න ඕන
ඉතින් මගේ යාළුවගේ photo එකට like එකක් දාල support එකක් දෙන්න යාලුවනේ (දැනට 2වැනියට likes වැඩිම මගේ යාළුවට)
:):)
Thank you !!!



මගේ යාලුවට මෙතනින් vote කරන්න >>>https://www.facebook.com/CleanAndClearLK/photos/pb.216278081816455.-2207520000.1397385542./511580022286258/?type=3&theater

P.S. >>>> මගේ යාළුවට තමයි අංක 1ට likes වැඩිම :):)
අංක 2ට likes වැඩිම කොල්ලට වඩා මගේ යාළුවට likes 50ක් වැඩි :cool::cool:
like දාපු හැමෝටම,කලින් thread එක සහ මේ thread එක bump කරපු හැමෝටම බොහොම ස්තූතියි !!! :D:love::D
 
Last edited: