THANK YOU ! ! ! !

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    godak sathutu hithuna.. me wedeta mulika una hema denatama budusaranai dewipihitai
     

    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    උදව් කල හැමෝටමත් උඹටත් ගොඩාක් පිං මචෝ. මම ඇත්තටම ගොඩාක් දුක් වුනා මේකව දැකලා. ඒත් කරන්න පුළුවන් දෙයක් ති‍බුනෙ නෑ බං. අපිට බැරි දේ කරපු උඹලට ගොඩාක් පිං සිද්ධ වෙනවා. බුදු සරණයි...