EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කලුමල්ලී නමින් Fake Account එකකින් පැමිණ මාගේ ජායාරෑපයද දමාගෙන ජාති හේද අවුස්සමින් අසහනකාරීව හැසිරැණු ඒ ​අවජාතකයා එළවා දැමීමට මට සහය වූ ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තතිය මෙයින් පුද කරමු.... මාගේ ජායාරෑපය දමාගෙන මේ ආකාරයට මාව චාටර් කරනා බව ඉතා ඉක්මනින් මට දැක්වූ Rohantha සොයුරාටත් මට ඒ අවස්ථාවේදී මා​ගේ නිවැරදි භාවය ගැන විශ්වාසය කල ඔබ සැමට නැවත නැවතත් ස්තතිවන්ත වෙමි.. මා විශ්වාස කල සියුලු සහෝදරයන්ට මේ තති කසුම් මිට මගෙන්








    buchet-1.jpg




    කලු මල්ලී ගැන මින් ඉදිරියටත් අවධානයෙන් සිටින ලෙස මා කරැණාවෙන් ඉල්ලා සිටිමි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1128849&page=3


    කලු මල්ලී ගැන මේ වන විට ගැබී ඈති ආරංචි මාර්ග අනුව අප අතරේ සිටින පුත්ගලයෙක් බව දැගන්නට ලැබී ඈත.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එල එල ෆොටෝ එකක් දාගත්ත පලියට මිනිස්සුන්ව අන්දන්න බැහැ බං..අපි ඕක උඹේ ෆොටෝ එක කියල දන ගන්න කලින් උනත් උගේ හැසිරීමෙන් තේරුණා ඕක උගේ ෆොටෝ එක නෙමෙයි කියල