Thanks 3%

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පොඩ්ඩක් සද්ද වහන්න තීරණය කලා.
    පිට්ටනිය හිස් වෙලාවේ ටිකක් වැඩිපුර $$$ හොයන්න තීරණය කලා.
    අපි හම්බු කලොත් අපි කෑවා. දවස් 10 කින් සෙට් වෙමු.
    කිරියෙන් සහ බුකියෙන් ආණ්ඩු හදන ජෙප්පොන්ට මගේ හද පිරි මෙව්වා එක.
    ජෙප්පොන්ගේ ජනපති සිහිනය භංග වේවා.
    😂😂😂
    GOOD BYE GUYS...
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    මට ලොකු ප්‍රශ්නයක්

    යාලුවනේ මගේ ඇඟේ (පිටේ, පපුව, මුහුණ) හැම තැනම පොඩි බිබිලි වගයක් හැදිලා.
    මට මාර ප්‍රශ්නයක් මේක. ඒවා දාඩිය බිබිලිත් නෙවෙයි. සමහර වෙලාවට කසනවත් එක්ක. පිම්ප්ලේස් වගේ තමයි තින්නේ. ඇඟේ මම උඩින් සඳහන් කරලා තියෙන හැම තැනම තියෙනවා. එක නිසා මගේ ඇඟ ගොඩක් කැත වෙලා. පුලුවන්නම් එකට ඕගොල්ලෝ දන්නා කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. තව මුහුණේ සහ අඟේ තියෙන පැල්ලම් යවන්න දන්න කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    ඇයි පිට රටකට පුක දෙන්නද යන්නේ? බිබිලි අඩු උනාම වරෙන් පොන්ස් :lol:

    පුළුවන් නම් මේකට උත්තරේකුත් හිතාගෙන වරෙන් :rofl:

    රන්ජන්ගේ හඬපට වලයි SC තීන්දුවයි අතර සම්බන්දෙ මොකද්ද පොන්ස්? ඌ SC judges ලට කතා කරලද? :rofl:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,338
    113
    98
    හෝමාගම
    ඔව්, රටට ඩොලර් ඕන
    නිකන් මෙතන කාලකන්නි වෙන වෙලාවෙ, එහෙම දෙයක් කරන එක කොච්චර හොදද
     
    • Haha
    Reactions: Sen-lu and NRTG