ලියපු එක ආයේ කියවල වැදගත් දෙයක් කියපන්....
constructive criticism
පුක තමා ... මෙන්න මේක
![]()
------ Post added on Jun 11, 2021 at 10:38 AM
This is the way to hide all corruptions of govt under the carpet.
JVP කියපු ගමන් මතක් වෙන්නේ 88/89 කැරැල්ල . මම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මගේ පව්ලේ අය ඔක්කොම පොදු පෙරමුණ. මගේ නෑයෙකුත් JVP එකෙන් මැරුව . එත් දැන් ඉන්නේ ඒ මිනී මරපු JVP මද ? එහෙමනම් අපිට කරුණා,පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද තියා JVP එකේ ලොකු සාමාජිකයෙක් උන විමල් වත් විසිකරලා දාන්න වෙනවා .
අමතක කරන්න එපා නෙල්සන් මැන්ඩෙලා කියන්නෙත් කැරැල්ලක් කරපු හිරේ ගිය ත්‍රස්තවාදියෙක් කියලා .අපිට වැදගත් අතීතේ නෙවෙයි දැන් ඔවුන්ගේ මතය. මහින්ද මහත්තයා ජනපති කරන්න JVP බැහැල වැඩ කරන කාලේ ඔය අද 88/89ගැන කියන්න කව්රුවත් හිටියේ නැහැ. හැමෝම තම තමන්ගේ වාසියට වැඩ.
JVP සර්ව සාධාරණ. දුෂණය ඇත්තෙම නැද්ද? අපෝ එහෙම හිතන්න පුළුවන් JVP එකේ රහත් අය ඉන්නවනම්. අපි බලන්න ඕනේ සාපේක්ෂව. අපේ රට අවරුදු 70ක් මේ ප්‍රධාන පක්ෂ දෙක හුරගෙන කෑවා . මිලියන ගානක් රට ණය කරා. ඒ ගත්ත ණයෙන් වැඩක් කරන්න ඕනේ නම් 40% යන්න ඇති. අනික් ඔක්කොම සල්ලි 60% ම එක එකාගේ බැංකු ගිණුම් වල.
සාපේක්ෂව බලන කොට JVP ඉතාම හොදයි ඔය ඉන්න හොරු මිනිමරුවොන්ට වඩා . ඔව් උන්ගේ එකෙක් බිලා එළවල අහුවෙන්න ඇති.බිස්නස් ක්ලාස් සීට් එකක වැඩිවෙන්න ඇති. උනුත් මිනිස්සුනේ. එත් උන් ඔය ප්‍රධාන පක්ෂ කරලා තියෙන විනාසයෙන් .00001% කරලා තියෙනවද. පොඩ්ඩක් කල්පනාකරලා බලන්න. එහෙනම් ඇයි මේ 3% සුළු පක්ෂෙට ඉරාජ් ල මහන්සිවෙලා සල්ලි විසිකරලා මඩ සින්දු ගහන්නේ ? සමාජ මාධ්යේ මඩ ගහන්නේ ? මතකද අර නිස්සංක සේනාධිපති කියන කූට මිනිහ කිව්වා JVP නැති කරන්න මිලියන 500ක් වියදම් කරනවා කියලා ? ඇයි කියලා නිකමට හිතුවද ? රටේ මිනිස්සු ඉසිපිරිතාල වලට CT ස්කෑන් , හොස්පිටල් බෙඩ්ස් ගන්න සල්ලි එකතු කරනකොට. ඔය කියන නිස්සන්කලා සල්ලි තබදොයිතුවක් දුන්නද ? ඒ කියන්නේ මාර තරහක් නේ ඇත්තේ ජෙප්පෝ එක්ක.
ඔව්. තරහයි . ජෙප්පෝ පාර්ලිමේන්තුවේත් පිටත්. අපිට කවදාවත් එලි නොවෙන විදිහට හංගල කරන හොරකම් එලි කරන නිසා. එක නිසා. මේ දෙපැත්තේ හොරුන්ට මේ 3% ත් මහා වදයක්.
1) අනුර කුමාර බැඳලා ඉන්නේ පුංචි අම්මලු. ඇත්ත උනත් අපිට මොකෝ. පුංචි අම්මා නඩත්තු කරන්නේ අපේ සල්ලි වලින්ද ?
2) අනුරට අයර්ලන්තේ ගෙයක් තියෙනවලු. ඉතින් ඒක හැංගි හැංගි කියන්නේ නැතුව ඔප්පු කරන්නකෝ. රජයේ නියෝජිතයෝ අයර්ලන්තේ ඉන්නේ. ලේසියෙන් බලන්න පුළුවන්. එකත් මඩක් කියල ඔප්පු උනා .
අනෙක ජෙප්පෝ ආණ්ඩු කරලා නැහැ. උන් සල්ලි හොරකන් කරන්න විදියක් නැහැ. මොනයම් විදිහකට හොර මැරකම් කරලා තියෙනවනම් බලයේ ඉන්න රජයට බැරිද එකට හොයල දඬුවම් කරන්න ? ඒක රජයේ වගකීම
දඬුවම් කරන්නේ නැහැ කියන්නේ එක්කෝ ජෙප්පෝ clean නැත්නම් මේ ඉන්න ආණ්ඩුව අදක්ෂයි . රටට බෝම්බ ගහන තොරතුරක් තියා ජෙප්පොන්ගේ මුල්‍ය වංචාවක් වත් හොයා ගන්න බැරි අදක්ෂ සෙට් එකක්. ඉතින් මෙහෙම උන් කොහොමද රටක් කරන්නේ.
මම හිතන්නේ ජෙප්පෝ ට රට පාලනය බාර නොදුන්නත් දැනට , පාර්ලිමේන්තුවේ නම් 30-40ක් වත් යවන්න ඕනේ අපේ සල්ලි හොරා කන එක නවත්වන්න.
අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට ගැන හිතලා අපිට ගන්න පුළුවන් හොඳම තීරණය එකයි. පාට කන්නඩි වලින් බලන්නේ නැතුව අපි ඔක්කොම එක වගේ හොර කමට මැරකමට එරෙහි නොවන තාක් මෙරට දුප්පත් නය ගන්න ආසියාවේ අපායක් .
මම මගේ පොස්ට් ෂෙයාර් කරන්න ඉල්ලන්නේ නැහැ .එත් මේක රට ගැන හිතලා ෂෙයාර් කරන්න
ලොකු ප්‍රේමේ මහන්සියෙන් ආවට ගැනු ළමයි හැසිරුනේ එංගලන්තේ රජ පව්ලටත් දෙවැනි වෙන්නේ නැති වෙන්න. දැන් උනත් බලපන් සජිත් හීනමානෙන් ඉන්නේ. බොඩි ගාඩලා වටේ පුරෝගෙන. මාරගේ ළමයිනුත් දැන් හෙනම ලයින්. ආණ්ඩුවේ ජොබ් වලට පන්දමෙන් යන එක නතර කරනකල් ඔය කියන මුකුත් හරි යන්නේ නැහැ.ඔතන තියෙන්නෙ පක්ෂෙ ගැන ප්‍රශ්නයක් නෙවෙය් තියෙන්නෙ පන්ති ප්‍රශ්නයක් .
ජේ .ආර් ල චන්ද්‍රිකාල රනිල්ලා කියන්නෙ එකම පන්තියෙ කට්ටිය .උන්ගේ පන්තියට විරුද්ධ උනොත් කොහොමහරි කුඩුපට්ටම් කරලා දානවා. බණ්ඩාරනායකට උනෙත් ඒක මැතිනිට උනෙත් ඒක ප්‍රේමදාස මහත්තයට උනෙත් ඒක .
විජේවීරට උනෙත් ඒකම තමය් . කිසි වරදක් නැතිව ජේ .ආර්. jvp එක තහනම් කලෙත් ඒකටම තමය්.උතුරේ දකුණේ
හමුදාවද ඇතුළුව ලක්ෂ ගානක් තරුණයෝ ජීවිතෙන් වන්දි ගෙව්වේ ජේ .ආර්ගේ උද්දච්ච ගොන් වැඩ නිසා . සජිත්ට අනුරට
දිගටම පහර දෙන්නෙත් පන්ති බේදේ නිසා තමය් .රනිල්ව ආපහු පුම්බන්න හදන්නෙත් ඕකටම තමය්. රටේ මිනිස්සු වහල්ලු
වෙන්නෙ නැතිව පුරවැසියො විදියට හිතන්න ගත්ත දාට ඔය පරම්පරා ප්‍රභූ වාදය ඉවරවෙනව. එතකන් ඉතින් රටට අබසරනය් .
Gong Katha EPA bn mokda in kale oppu kraala pennapanJVP sudda karanna epa ban. Anith parties wagema thama JVP ekath. Rata watila tiyena thanata main parties 2 wagema JVP ekath waga kiyanna ooni. Godak lagama ewun dannawa kochchara jarawak da kiyala JVP kiyanne.
Machan ochchara rata hadanna uwamanawa tiyenawa nam ayi bari main parties 2n ekakata ekathu wela ministries wala hodata wada pennanna. Ethakota vote base ekath wadi wenawa. Eelaga paara thaniyama illanna hoda place ekak hadagannath puluwan.
Eeth ehema karanne naane ban.Untath onni higannage thuwale wikunagena inna witharai.
මේ අන්තිමට කියලා තියන දේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?දේසපාලනේ කරන්න කලින් ඇහට අමාරු නැති පාටක් හොයා ගනින්කො,
ඇහ රිදෙනව කියවන්න ගියාම
---------
අනුර, බවුද්ද විතරක් විරොදී පොලිසි වෙනස් නොවන කන් ජවිපෙ බිම
Machan jeppek neda? Game chanda wadi karaganna wada karanna. Online idan eeka karanna ba.Gong Katha EPA bn mokda in kale oppu kraala pennapan![]()

Gono chanden Thama vensak karanna puluvanMachan jeppek neda? Game chanda wadi karaganna wada karanna. Online idan eeka karanna ba.
Ubalath eka widihaka bayyo and toyyo haa samanai ban. Anda chanda dayakayo.

Chanden wenas karannath chande ganna oni ne harako. Chande ganna plan ekak na jvp ekata. Loku talk nam ematai. chande dinanna plan ekak na.Gono chanden Thama vensak karanna puluvan![]()
Dinannethi pakseta chande denna ba ne bn kiyala kiyana godak Aya innava , yako ubala chande deela neda dinavanne?Chanden wenas karannath chande ganna oni ne harako. Chande ganna plan ekak na jvp ekata. Loku talk nam ematai. chande dinanna plan ekak na.
ara kalin kiwwa wage hamadama wipaksheta wela party ekata hamba wena salli walin inna thama ubalage leadersla tath oni. Ubalagei anith party 2i loku wenasak na ban.
Dinannethi pakseta chande denna ba ne bn kiyala kiyana godak Aya innava , yako ubala chande deela neda dinavanne?
Plan ekak kiyanne mkda???
Un chanden Dinanna hiru derana vage Sallivalata goo kana media valin script liyala , amadhuruvo usi Karala jaathivadhaya avussala chande illannada kiyanne? Nettam pallivalata bomba gahannada kiyanne???