thanks sinhalu

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත වෛද්‍ය ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ අනුව පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර තොගය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

    මුහුණු ආවරණ , ආරක්ෂිත ඇදුම් , ඇස් කණ්නාඩි , මුහුණු ආරක්ෂණ ආවරණ , නෙබියුලයිසර් , ස්පන්දන ඔක්සිමීටර් , උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් එම වෛද්‍ය ආධාර තොගයට අයත් අතර ඒවා රජයේ රෝහල් වෙත බෙදාදීමට නියමිත තිබෙනවා.

    මෙම වෛද්‍ය ආධාර තොගය චීනයේ ෂැංහයි සහ ග්වැන්ෂෝ නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙතයි පරිත්‍යාග කර තිබුණේ.
    :love::love::love:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,524
    28,423
    113
    36
    Mirihana
    alis.alberta.ca
    90987170_214488363213201_4399781119545835520_n.jpg