Thankyou Elakiri මෙහෙම Site එකක් හැදුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    9wWOoGD.jpg

    yUa9hOz.jpg

    3ItVNgJ.png

    ara tibba naminma akurak maru karan acc ekak hadan waren ban
     
    • Haha
    • Like
    Reactions: IKL and NRTG

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් එළකිරියේ මෙම්බර්ස් ල කියක් වගේ ඉන්නවද? එහෙම බලන්න ක්‍රමයක් නැද්ද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    2008 idan thread baluwa mekee. account ekake haduwee 2012 di a unata. sahenna dewal jeewitheta igena gatha thanak bung
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    අනිවාර්‍යෙන්

    දවස් 10 කට කලින් මගේ එකවුන්ට් එකට 10 years වෙලා. දන්නෙත් නෑ. :D
    ------ Post added on Aug 28, 2021 at 12:55 AM
     
    • Love
    Reactions: NRTG

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මේකේ අමුතු ආතල් එකක් තියෙනවා තමා
    elakiri



    දෙයියනේ මේකේ නීති ටික කියෙව්වේ දැන්
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සින්දු හොයන්න ආව කී දෙනෙක් මෙතන නතර වෙලා ඉන්නවා කියලද උඹලා හිතන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    විවේකයක් ලැබෙන හැම වෙලේම කිරිය රීෆ්‍රෙශ් කරන එක කරන්නෙ...

    දෙයියනේ මේකේ නීති ටික කියෙව්වේ දැන්
    අඩේ... නීතිත් තියෙනවද????? කොහෙද?
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    ඔව් බන්, උඹ කිව්වා වගේ ෆේස්බුක් එකේ අපි දන්නේම නැතිව polarize වෙනවා එක පැත්තකට, මොකද ඒකේ ඉන්නේ අපේ යාලුවෝ, අපි දකින්නේ අපි වගේ එකම අදහස් තියෙන පෝස්ට්. අපිට හරියන්නේ නැති අදහස්, පෝස්ට් අපි unfollow කරනවා, block කරනවා. නිකන්ම අපි අපි වටේට සමාන අදහස් තියෙන පොඩි circle එකක් හදාගන්නවා. ෆේස්බුක් Algorythm එකත් ඒකටම සපෝට්. Real world එකේ එහෙම කරන්න බෑ. අලුත්, වෙනස්, අදහසක්, මනුස්සයෙක් හම්බුණාම openly ඒවා පිළිගන්න අපි mentally සූදානම් නෑ. ඉස්සරහ ජෙනරේෂන් වලදී මේවා හොඳට දකින්න පුලුවන් වේවි. 80/90 දශකේ උන් විදියට අපි ලකී, මොකද අපි සෝෂල් මීඩියා වලට කලින් තිබුණ ලෝකේ සමාජේ එක්ක ජීවත් වුණා.

    එළකිරි එහෙම නෑ. හැම විදියෙම අදහස් වලට ඕපන්. අපි polarize වෙන්න කැමති වුණත් එළකිරි එකේ තියෙනේ real world society charactaristics. ඒක එහෙමයි වෙන්න ඕනේ! ජය