Thanos හරි 😎👍

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,690
    16,433
    113
    https://onlinelibrary.wiley.com/doi/10.1002/sd.71358

    පේපර් එකේ ලොජික් එක ලංකාවට දැම්මොත් ලංකාවේ ජනගහනය මිලියන 16ට අඩු කරන්න වෙනවා 🧑‍🔬

    Step 1: Borrow the paper's underlying framework
    The Keegan et al. paper argues sustainability = population size × per-capita consumption staying within what Earth can regenerate. I applied that same ecological footprint vs. biocapacity logic at the country level instead of globally.

    Step 2: Get Sri Lanka's two key numbers
    Biocapacity: how much productive land/sea Sri Lanka has, converted to "global hectares per person" — roughly 0.9–1.0 gha/person
    Ecological footprint: how much Sri Lankans actually consume, in the same units — roughly 1.1–1.3 gha/person
    These are the kind of figures the Global Footprint Network publishes annually; I was recalling approximate values, not pulling the live dataset.

    Step 3: Compare them
    Footprint > biocapacity means the country runs an ecological deficit — currently consuming ~15–25% more than its own land can regenerate.

    Step 4: Back-solve for a "self-sufficient" population
    If per-capita consumption stayed the same but population dropped enough that total demand = total domestic biocapacity, population would need to shrink by roughly that same 15–25%.
    22 million × (0.75 to 0.85) ≈ 16–19 million

    - Claude
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,016
    10,580
    113
    ඕක කරන්න බෑ සක්කිලි ජිහාඩ් හම්බවෝ ඌරෝ පැටවූ ගහනවට වඩා වේගෙන් පැටවූ ගහනවා , උන් කරන්නේ ගර්භාෂ යුද්දයක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,879
    13,264
    113
    35
    Spain
    https://onlinelibrary.wiley.com/doi/10.1002/sd.71358

    පේපර් එකේ ලොජික් එක ලංකාවට දැම්මොත් ලංකාවේ ජනගහනය මිලියන 16ට අඩු කරන්න වෙනවා 🧑‍🔬

    Step 1: Borrow the paper's underlying framework
    The Keegan et al. paper argues sustainability = population size × per-capita consumption staying within what Earth can regenerate. I applied that same ecological footprint vs. biocapacity logic at the country level instead of globally.

    Step 2: Get Sri Lanka's two key numbers
    Biocapacity: how much productive land/sea Sri Lanka has, converted to "global hectares per person" — roughly 0.9–1.0 gha/person
    Ecological footprint: how much Sri Lankans actually consume, in the same units — roughly 1.1–1.3 gha/person
    These are the kind of figures the Global Footprint Network publishes annually; I was recalling approximate values, not pulling the live dataset.

    Step 3: Compare them
    Footprint > biocapacity means the country runs an ecological deficit — currently consuming ~15–25% more than its own land can regenerate.

    Step 4: Back-solve for a "self-sufficient" population
    If per-capita consumption stayed the same but population dropped enough that total demand = total domestic biocapacity, population would need to shrink by roughly that same 15–25%.
    22 million × (0.75 to 0.85) ≈ 16–19 million

    - Claude
    මන් හිතන්නේ සුද්දෝ ලංකාවෙන් යද්දිත් හිටියේ මීට ආසන්න ගණනක්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo
    I'm helping this planet. No kids
    ayi170.jpg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,850
    3,331
    113
    කොහොමත් අඩුවෙනවා බන්. දැන් ලෝකේ බාගෙට බාගයක් ළමයි හදන්නෙ නෑ. හැබැයි ඔතනදි ඔය ටාගට් එකට යනකම් තියන ප්‍රශ්නෙ තමයි වයස්ගත ජනගහනෙ වැඩිවෙන එක. දරු උපත් අඩුවෙන්න පටන් ගනිද්දි දරුවො හදන්නේ නැතිව ඉඳපු උන් වයසට ගියාම උන්ව නඩත්තුකරන්න රජයට බදු ගෙවන වැඩකරන්න පුළුවන් තරුණ ජනගහනය නැතිව යනවා. AI revolution එක නිසා ඒ ප්‍රශ්නෙ විසඳුනොත් කොහොමත් ජනගහනෙ අඩුවෙයි ජීවත් වුනාට කරන්න වැඩක් නැති නිසා.

    මේ තත්වෙන් නම් ජනගහනය නම් කොහොමත් අඩුවෙනවා මේ තියන ප්‍රශ්න, මිනිස්සුන්ට තියන වියදම් නිසා. පොඩි එකෙක්ට වියදම්කරන එක ලේසි නෑ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,881
    2,787
    113
    43
    Wakanda
    සුදුහම තියෙන උන් විතරක් ඉතිරි කරල තම්බියො ඇතුලු අනිත් ඔක්කොම මරන්න ඕන
    එතකොට හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    කොහොමත් අඩුවෙනවා බන්. දැන් ලෝකේ බාගෙට බාගයක් ළමයි හදන්නෙ නෑ. හැබැයි ඔතනදි ඔය ටාගට් එකට යනකම් තියන ප්‍රශ්නෙ තමයි වයස්ගත ජනගහනෙ වැඩිවෙන එක. දරු උපත් අඩුවෙන්න පටන් ගනිද්දි දරුවො හදන්නේ නැතිව ඉඳපු උන් වයසට ගියාම උන්ව නඩත්තුකරන්න රජයට බදු ගෙවන වැඩකරන්න පුළුවන් තරුණ ජනගහනය නැතිව යනවා. AI revolution එක නිසා ඒ ප්‍රශ්නෙ විසඳුනොත් කොහොමත් ජනගහනෙ අඩුවෙයි ජීවත් වුනාට කරන්න වැඩක් නැති නිසා.

    මේ තත්වෙන් නම් ජනගහනය නම් කොහොමත් අඩුවෙනවා මේ තියන ප්‍රශ්න, මිනිස්සුන්ට තියන වියදම් නිසා. පොඩි එකෙක්ට වියදම්කරන එක ලේසි නෑ.
    දරුවො හදන එක සීමා කරන්නෙ යම්කිසි මට්ටමකට අධ්‍යාපනයක් ලබාගත්ත මිනිස්සු විතරයි. නූගත් මිනිස්සු පෝලිමට හදනවා. තව ආගමික හේතු නිසාත් හදන අය ඉන්නවා. අන්තිමේදි වෙන්නෙ උගත් මිනිස්සුන්ගෙ දරුවො අඩු වෙන එක විතරයි. හරිනම් වෙන්න ඕනේ, උගත් මිනිස්සු බලෙන් හරි නූගතුන්ගෙ දරුවො හදන එක සීමා කරන එක.