Thanthirimale Help

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Langadi Thanthirimale giya kattiya innawada? Para kohomada? Wahinawanam yata wenawada? Honda Fit ekaka 5 denek yanawanam yata wadina ekak nadda?
     
    • Like
    Reactions: Wild-EYE

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    hodai.......anuradha pure idan thanthirimale wenakn paara hodai......dan 2weeks walata kalin giya......

    wassama thamai macng pdk awula..mokada para watina thiyenne nikan welawal maden wage.....api yanakotath....paara mattamata wathuwa.....para haraha naaa...but..pitaara mattamatama wage thibuna.....mokakda manda vevak waan danawa kyla thamai gammu kiwe....malwathu oyada kohe wenda oni.....eeee nisa gdk wahi dawasaka nan ...kalpanawenn......
    api giya dawase nan paawwa....

    Fit ekata yanne hakii....Aqua ekak giya 4k dala....kisi awulak na yata wadunethna.....eeth ithn kal panawen yanne......podi baawum wage thiyana paaalan kihimayak thiyanwaa.....
     
    • Like
    Reactions: dilshan87

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    අවුලක් නෑ බං යන්න පුලුවන්. පාර හොදයි කාපට් දිගටම.

    තන්තිරිමලේ යනවනම් පුරා විද්‍යා සෙල් ලිපි එහෙමත් බලන්න යමන්. කැලේ මැදින් යන්න ඕනෙ ඇතුලට. රෑවෙන්න කලින් යන්න ඕනෙ නැත්නම් අලි එනවලු වැවට වතුර බොන්න.

    ගොඩක් උන් සෙල් ලිපි එහෙම බලන්න යන්නෙ නෑ දන්නෙ නැති කමට
     
    Thanks Machan.

    Parata ehema ali enawada machan? Ude 8 ta wage senaga innawada?
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0

    Thanks Machan.

    Parata ehema ali enawada machan? Ude 8 ta wage senaga innawada?

    පාරටත් අලි එන්න පුලුවන්. මම කිව්වෙ තන්තිරිමලේ රජමහ විහාර භූමිය ඇතුලෙ පොඩි වැවක් තියෙනවා. ඕකට අලි එනවා රෑ වෙද්දි

    ඒ වෙලේට මිනිස්සු ඉන්නවා.
     
    • Like
    Reactions: dilshan87