Tharaha karayekge lapakata danna windows 7

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ei yako ehema karanne

    වින්ඩෝස් 10 දාල දියන්. වෙන මොකෙක්වත් ස්පයි කරන්නේ නෑ. ඔෆිෂලි මයික්‍රොසොෆ්ට්ලම ස්පයි කරනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    meka mage gedara awith mage aluthma iphone 7 eka issuwa thawa game deela thiyenawa mata. ubalata theren na mawa peedanayata path kala pudgalayekta ohoma karana eka sadaranai


    ඉතින් ඌ එක්ක ආස්සරේ නවත්තන්නෙ නැතුව ඌට windows ගහල දෙන්නෙ ඇයි ?
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "සිරිමා, ක්‍රෝධය කියන්නේ තමන්වත් නසාගෙන අනුන්වත් නසන දේකට.
    මං බුදුන් වහන්සේ සරණ ගිය උපාසිකාවක්. මගේ හිතේ ඔබ ගැන තරහක් නෑ."