@tharakaf මු මොන #න්නයෙක් ද ?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    @tharakaf තරහකට නෙමේ, උබව හදා ගන්න කියන්නෙ. උබ නරක එකෙක් නෙමෙයිනෙ. ඒත් උබෙ empathy කියන එක අඩුයි. අනිත් උන්ගෙ පැත්තෙනුත් දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න. උබෙ මතයක් වැරදි වෙන්නත් පුලුවන් කියල ඔලුවෙ තියා ගන්න.
    Simply, be kind to others. වෙන රටකට ගියත් ඒක ගොඩක් වැදගත් වෙයි.
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ඔය තාර යක්කුන්ට බගියොන්ට අපි බය නැහැ. දෙන්නාවම එකට බැදලා හාන්න ගන්න හොඳයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    ඉතිං අනේ ඔයා උඩම මිනිස්සුන්ගේ වාග් විලාශයෙන් මිනිස්සු මනින්න බැහැ කියලා යට මැසේජ් දැම්ම නිසා අරයා හොඳ කෙනෙක් කියලා. ඉතිං ඔයත් කරලා තියෙන්නේ කරන්න එපා කියපු දේනේ. ඇයි එහෙම කරන්නේ? දිව දෙකේ කතා කියන්නේ? එක්කනෙක්ට උදවූ කරලා 100කට කරදර කරාම හරිද. ඔයා කියන දේ පුදුමෙකුත් නැහැ රට බේරා ගත්තා කියලා මහින්ද රාජපක්ෂටත් මිනිස්සු ඕනේ තරම් ජරා වැඩ කරන්න දුන්නනේ.
    තව පාරක් පෝස්ට් එක කියවන්න...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අනේ බන්,
    උගේ කී බෝඩ් එකෙන් ටයිප් කරන ඒවා උඹට අපට පාලනය කරන්න බැනේ බන්
    ඕවා හිටන්නේ නැතුව අතල් එකේ ඉඳින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,785
    113
    @tharakaf තරහකට නෙමේ, උබව හදා ගන්න කියන්නෙ. උබ නරක එකෙක් නෙමෙයිනෙ. ඒත් උබෙ empathy කියන එක අඩුයි. අනිත් උන්ගෙ පැත්තෙනුත් දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න. උබෙ මතයක් වැරදි වෙන්නත් පුලුවන් කියල ඔලුවෙ තියා ගන්න.
    Simply, be kind to others. වෙන රටකට ගියත් ඒක ගොඩක් වැදගත් වෙයි.
    Dude don't judge a person by what he says online. Mama karana ewa public danneth ne, danna kiyanneth ne.

    But I don't like fucking liars, fake mofos, lazy mofos etc etc. I will not stop trolling and making their life a living hell till they either quit of fix it.

    තව පාරක් පෝස්ට් එක කියවන්න...
    Welawa nasti karaganna epa oi, fake ekage tawa profile ekak.
    ------ Post added on Dec 1, 2022 at 8:29 PM
     
    • Like
    Reactions: Yeezus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @Nadun26 mona wage dial ekakda kiyala nodanna kattiya thamai thread eka mechchara digata edagena gihin thiyenne. oka oya kare minisu kotawana wedak,
    balapalla thread eka dala 2mins walin pora escape, anith ewun mara gannawa.

    @tharakaf ge weraddak mama kohewath, kawadawath dekala neha.

    kiriye replies watenne thread eke vibe ekatai. thread eka dana manussayage hetiyatai

    @Nadun26 kiriyata enne uta monawa hari help ekak ona unahama witharai. ehema nethnam naduwak aran enne.
    oka wena thread walata comment karanne 2% wage thamai.


    ps. dan redda ussan warella mata baninna. math hukola gannam
     
    • Like
    Reactions: Ozone4

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    අන්තිමේදි වරද හදා ගන්න කියපු අය නරක උනා. බනින්න එපා හිරේ දාපං අපිව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    උසි උසි
    security watching GIF
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඉස්සර ඉදන්ම බැනුම් අහපු බලුවෙච්ච එකෙක්. තාම හැදිලා නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @tharakaf තරහකට නෙමේ, උබව හදා ගන්න කියන්නෙ. උබ නරක එකෙක් නෙමෙයිනෙ. ඒත් උබෙ empathy කියන එක අඩුයි. අනිත් උන්ගෙ පැත්තෙනුත් දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න. උබෙ මතයක් වැරදි වෙන්නත් පුලුවන් කියල ඔලුවෙ තියා ගන්න.
    Simply, be kind to others. වෙන රටකට ගියත් ඒක ගොඩක් වැදගත් වෙයි.
    හොඳ තාරකයි නරක තාරකයි :baffled:

    උඹ එකවුන්ට් දෙකක් හදාගෙන ආතල් ගන්නව නෙවෙයිනෙ :rofl:
     
    • Haha
    Reactions: Tharaka25

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    I once had a 'discussion' with this tharaka fellow regarding Tehani while being a member of the youth committee, going out and partying. We went back and forth and finally agreed to disagree. There weren't any insults or anything. I think most kiriyans here aren't thick skinned enough to tolerate his spewing.
    On the other hand, I have very nasty professional experience with OP which left a bitter taste.
     
    • Love
    Reactions: tharakaf