Tharinda76

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මචෝ කවුරුහරි ලින්ක් එක දාන්නකෝ Tharinda76 or married club ට්‍රේඩ් එකේ ලින්ක් එක...:oo:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :lol::lol: :rofl::rofl: යකෝ මේ මහ රෑ. මම හිතුවා කරදරයක් වෙලාවත්ද කියලා කාට හරි. බඩ පල තොට බිව්වට පස්සෙ ආයේ බඩ පල. :angry::angry: :growl::growl: :frown::frown:

    :lol::lol:

    ඔව් බන් අත්‍යවශ්‍ය දේවල්නේ බන් ඕවා...එක නෙමේ Married Club tread එකේ link එක දන්නවනම් දාපන්කෝ...:love:
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    Thanks මචෝ මේ සතියේ සැටමෝල් කරගන්න ඕනේ බන් :(


    බඩගියොත් අනිවා අඹරනවා ගුලියක් උබතත් ලැට් එකේ පදිංචි වෙන්නම :lol:

    මචන් ගොඩක් හදිස්සි නම් කසිප්පු ටිකක් පෙරල සිනි ටිකක් කරකරලා දාලා දෙන්නම්:dull:
     
    • Like
    Reactions: AcAciA