Tharuka Teacherගේ මොන්ටිසෝරිය

susithaqs

Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    චූටි පැටව්න්ට ආස හිතෙන විදිහට විනෝදාත්මකව මොන්ටිසෝරි පාඩම් උගන්නන්න... ගෙදර ඉන්න චූටි බබාලට වටින කියන පාඩම් රැසක් නොමිලේම...

    අදම ඔබේ දරුවාත් එකතු කරන්න මගේ
    පෙරපාසලත් සමග
    Miracle Star Preschool with Tharuka Teacher

    Subscribe and Share 🙏🏻😍

    පහත
    ලින්ක් එක හරහා පිවිසෙන්න

    https://www.youtube.com/c/MiracleStarPreschool?sub_confirmation=1

    Subscribe බට්න් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොකද බං ක්ලික් කරාම සබ්ස්ක්‍රයිබ් වෙන ලින්ක් එක දාල තියෙන්නේ.

    මිනිස්සු රවට්ටලා ලයික්, සබ්ස් අරන් වැඩක් තියෙනවද.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    BUMPER

    gd luck mcn
    5d3bay.jpeg

    :P
     

    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    මොකද බං ක්ලික් කරාම සබ්ස්ක්‍රයිබ් වෙන ලින්ක් එක දාල තියෙන්නේ.

    මිනිස්සු රවට්ටලා ලයික්, සබ්ස් අරන් වැඩක් තියෙනවද.
    නෑ මචන්, එක යූටියුබ් වල එන ඔප්ශන් එකක්. ඒක් ඉතින් පාවිච්චි කරන්නනේ තියෙන්නේ.. එක පාරම සබ් කරන්න පුලුවන් කැමතිනම්. නැත්නම් විඩියෝ බලලා කරන්න පුලුවන්. කැමතිනම් විඩියෝ බලලා සබ් කරන්න. ස්තූතී.

    චූටි බබාල නෑනෙ :baffled:
    සමහර ලොකු අයටත් හොඳයි...
    ------ Post added on Jun 13, 2021 at 12:09 PM

    :ROFLMAO::LOL::oops::rolleyes2:
    ------ Post added on Jun 13, 2021 at 12:10 PM
     
    • Like
    Reactions: Solo Rider