Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සහෝ ඔයා කොහෙද ගියේ සහෝ..ඉක්මනට එන්න සහෝ...ඇවිල්ල කතාව දාන්න සහෝ..අපි ඔයා එනකන් මග බලන් ඉන්නවා සහෝ...:P:P:rofl::rofl:

    ආහ්..ඉර කොල්ලා සහෝ...ඔන්න අපි ආවා...:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියමයි මචෝ පුළුවන් වෙලාවට අයෙත් ලියන්ඩ
    11.gif
    11.gif
    11.gif

    අනිවා මචෝ...තෑන්ක්ස් වේවා!!!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ස්තූතියි ලොක්කා!!! මට එන්න බැරිවුනු දවස් ටිකේ අපේ සහෝ ල දාල තියෙන කමෙන්ට්ස් දැක්කම ලොකු ගැම්මක් ආව කතාව දිගටම ලියන් යන්න...

    sugiyage kathawatath apita loku gammak enawa . habai hamadama danna one :D:P:D api etin tv wala ewa balanne nane :):no::)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    sugiyage kathawatath apita loku gammak enawa . habai hamadama danna one :D:P:D api etin tv wala ewa balanne nane :):no::)

    තෑන්ක්ස් වේවා විමලේ!!! මේ වගේ කමෙන්ට්ස් ලැබෙන එක අපිට ලොකු හයියක්...අනිවා දැන් ඉතින් දිගටම දානවා කතාව....එල එල!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අසහනකාරයා;11752489 said:
    ela ela oya vage seen ekak aththatama karanna try karapan :P:P:P:P

    මොකද කියන්නෙ අපි දෙන්න සෙට් වෙලා මේ වගේ ගේමක් දෙමුද....? ;):D තෑන්ක්ස් අදහසට!!!
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    හ්ෆ්හ්ෆ්හ මටත් කියපන්කො ඔය චමත්කා ඉන්න තැන .. ලොල් !!
    මචන් පට්ටයි ඔයාගේ ස්ටෝරි එක.. :ඩි :ඩි
    ලොක්ක ඉක්මනට අනිත් පාර්ට් එකත් දාපං මැරුන් කන්නේ නැතිව.. :පි :පි

    ..................................................​