Tharuwakata Pem Kalemi - Comments Thread

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    ස්තූතියි සහෝ!!! උඹලගේ මේ වගේ වටිනා අදහස් වල ගැම්මෙන් තමයි මට මේ කතාව නියම ට්‍රැක් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ...

    Ammata udu. Katawa aye niyama paththakata harunane machan. Umbata nam niyameta liyanna puluwan.. Patta Patta...
    Man innawa digatama...
    Puluwan nam ithin hama episode ekatama umbata rep danawa. :P:P
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    argan;11789338[SIZE=2 said:
    ][/SIZE]ටිරා ලැප් ඒක උස්සන් යන්නෙත් හෙන අමරුවෙන්ලු...ඉතින් කොහොමද කෙල්ලෙක්ව උස්සන්නේ...:P

    loveth :lol: :lol: :lol: :lol: :lol:

    ඊලගට උබ කියයිද දන්නේ නෑ
    චමත්ක ෆිල්ම් එකක කොටසක් රගපාල තියෙන්නේ කියල :P :P :P :P :P
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ස්තූතියි සහෝ!!! උඹලගේ මේ වගේ වටිනා අදහස් වල ගැම්මෙන් තමයි මට මේ කතාව නියම ට්‍රැක් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ...

    high way eke yanwanam left side eke tiyena track eke yana hariyaaa........ :lol::lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයිය කොල්ල කාලේ ට්‍රයි කරපු චමත්කා දැරිවිය නේද මේ....;)එල එල..:D

    :shocked::shocked::lol::lol::lol: malle me owata enna epa hariya:growl::growl::growl: den me maasa gaanaka indan ussanna try karanne chamathkawa apida???:frown::frown::frown::angry::angry:

    me eththatama wena namak thibbema nadda ban? chamathka kiyala search kalama enne okkoma dewa wediri ruwawalmayi:lol::lol::lol:(wedunada manda)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    male kalin keewe kella duwanne maalambe town eke kiyala neda?(mata weradilanam sorry ban honde)

    me eka newe ohonmama kelinma kaduwelin kelin gihin paalama pahu unaama hambena handiyen dakunata daala bandaaragamata gihin ethanin dakunata daala poogodata giyanam aye loweth kaatawath allanda bha, ita passe poogoda idan hambena hema handiyenma kelin daala aththana gallen dakunata harola giyaanam pasyaalata yanakan kisi awulak nathuwa enna puluwan, Maga nagumen parawal hadala thiyenne kin kin gaanna, 60n eha yanna puluwan onama thanakadi, eta passe ithin kelin paare nuwarata waren, eth enda bayayi wagenam thawa paarawal thiyanawa onenam kiyapan,

    me kelin paare enawanam magadi call ekak diyan Kegalle hariyata awith matath chamathkawa balaganan one nisa ape gedarin podi treat ekak lasthi karala dennam, thawath onenam badullatama yanna bayanam welimadin ubalata set karannam supiri pot ekak loweth ubatawath hoyaganna beri thenak, mokada me mage pawulage gama ehene :lol: :lol: :lol: :lol: :lol:

    ayiyo salli me mehema wedak karahanko ban sahena kalekin mehema jalton kes ekakata sahaya denne beri una affa
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    හප්පේ...සෝමේ අයියා ද ඔය පාරවල් කැපුවේ...ජාතික ඩයල් එකක්නේ...නෑ ලොක්ක ඒකි ඇක්සයිස් කරේ රාජගිරියේ...මම හොඳටම දන්නේ 177 රූට්‌ එක විතරනේ...ඉතින් එකේ තියෙන නගර තමයි කතාවෙත් තියෙන්නේ..:D මම කවද හරි කාව හරි ඉස්සුවොත් අනිවා ඔය රූට්‌ එකේ තමයි එන්නේ කෙලින්ම...(සෝමේ අයියා උස්සපු එක්කෙනාව විතරක් ඇතුලට අරන් මට දොර වහයිද දන්නේ නෑ):rofl:
     
    affa oune neda? hari hari dan meeter, man kepuwa paarawal newe ban, math ithin upan da sita oya paarawal walane malli kello ekka katta kawe kotu panne eki meki dewal kole, ithin mata colombo kandy wenasak nha koheth ekayi, kamak nha ubata onenam oya paren pannapan nathnam arun danuayi sankayi ula thiyala kellawa ussan gihin wenasak nha ithin ekiwath daha dolos watahwakwath ula thiya thiya idiyi :lol: :yes::yes::yes::D:D :love::love:

    uba baya wenna epa ban mata chanathkawa epa ban ara pennuwe chamathkage rupa kaaya, ane ban loweth matanam chamathkawa epa:angry::angry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ නාටියක්වත් නොබල මාව උබ කොහොමද බන් මේකට ඈබ්බෑහි කරගත්තෙ???? එක්න්මනට දාපන්
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ඔය තියෙන්නේ නියමෙට....ඉතුරු ටිකත් ඉක්මනට දාන්න සහෝ....:D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    " ඉවසන් ඉන්න බැරියෝ !! ඉක්මනට දාපං පැටියෝ !! "
    පැටියෝ කිව්වට මු මහා තඩියෙක්.. :පි :පි මම වගේ 2ක් විතර ඇති !! ලොල් !!
    එල එල පට්ටයි මචන් !! එකනේ කියන්නේ එස්.එල්.ඩබල් අයි.ටි එකේ අවුට් වෙන්නේ
    සියල්ලෙන් සම්පුර්ණ කොල්ලෝ / කෙල්ලෝ ටිකක් කියලා..

    ..................................................​
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ටිරා ලැප් ඒක උස්සන් යන්නෙත් හෙන අමරුවෙන්ලු...ඉතින් කොහොමද කෙල්ලෙක්ව උස්සන්නේ...:P

    :baffled::frown::baffled: uba wage kalkiri bona ekek newe mama.:P ahpan kirulapone ta awith tira kawda kiyla.:P:P mata hithunoth sliiit ekai ubalage p&s= ponz n shemale shop 1ki 2kma kudu krnawa:P:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    affa oune neda? hari hari dan meeter, man kepuwa paarawal newe ban, math ithin upan da sita oya paarawal walane malli kello ekka katta kawe kotu panne eki meki dewal kole, ithin mata colombo kandy wenasak nha koheth ekayi, kamak nha ubata onenam oya paren pannapan nathnam arun danuayi sankayi ula thiyala kellawa ussan gihin wenasak nha ithin ekiwath daha dolos watahwakwath ula thiya thiya idiyi :lol: :yes::yes::yes::D:D :love::love:

    uba baya wenna epa ban mata chanathkawa epa ban ara pennuwe chamathkage rupa kaaya, ane ban loweth matanam chamathkawa epa:angry::angry:

    සෝමේ අයිය මුළු ලංකාවෙම කරක් ගහපු පොරක් වගේ...එල එල...කොහොමත් දැන් ඔය කෙල්ලව ගෙනියන පාර ගැනත් පොඩ්ඩක් කියන්න වෙනවනේ...එතකොට සෝමේ අයියගේ මේ පාර ලොකු හයියක් වෙයි...අපෝ පිස්සුද සෝමේ...ඒ දාපු එක චමත්කගේ අහලකින්වත් තියන්න බෑ...:no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :baffled::frown::baffled: uba wage kalkiri bona ekek newe mama.:P ahpan kirulapone ta awith tira kawda kiyla.:P:P mata hithunoth sliiit ekai ubalage p&s= ponz n shemale shop 1ki 2kma kudu krnawa:P:P

    Ado kawda yakoo SLIIT eke unta sadde danne..ussala gahanawa polowe gemba gahuwa wage....:angry::angry::angry::angry:

    අන්න හරි ඉර කොල්ල කතා කරපං....ටිරෝ උඹ ස්ලිට් එක ලඟට ඇවිත් කියපං මම තමයි ටිරා කියල එතකොට බලාගන්න පුළුවන් වෙන දේ...:D මොකද මේ පී ඇන්ඩ් එස් එකත් එක්ක මෙච්චර කේස්..? එල් එස් බී නැති නිසාද දන්නේ නෑ...:rofl: