Tharuwakata Pem Kalemi - Comments Thread

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    adde umbage birthday ekada ada? Manny Happy Returns of the day machan :D

    Chamathka wage kaallak umbata set wenna kiyala wish karanawa :rolleyes:

    Edit:
    Mona Projects da bang :frown: wisi karala daapang...! wisikarala daapang..!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැන් තමා මචං කියවන්න ටයිම් එකක් ලැබුනේ.. වෙනදා කියන දේම තමා අදත් කියන්නේ.. කතාව පට්ට.. PM එකට ස්තුතියි..! ජය..!

    බොහොම ස්තූතියි සහෝ!!! එල එල...:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ම්මප කියමි කොල්ලෝ මෙය මරුය.......අද
    ත්තරන් වගේ නෙව බං ටෝක්.............අද
    තට දැනුන ස්ටෝරිය මරුය................අද
    න් අකුරෙන් හැදුවා උඹෙ නමත්..............අද


    බීපු නිසා ඔහොම ආවෙ අප්සට් බෑ ඔන්න..........


    මැක්ස් ආ....:cool:හැබැයි අද ටිකක් වැඩි වෙලා නිසා "ර" යන්නකුත් වැඩි වෙලා වගේ...;) එල එල බොහොම ස්තූතියි සහෝ!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔන්න ඔයාගේ අදහසට අනුව කතාව තව ගෙනියන්න හදන්නේ....බොහොම ස්තුතියි අදහසට!!! දිගටම මේ වගේ අදහස් ලබාදෙන්න...
    hehe thankz :yes: okay digatama liyanna. Dan kathawa wenas una! Kuthuhalaya thyenakota niyamai. Wel done

    ඔව් ඔන්න දැන් එහෙම තමයි යන්න හදන්නේ....බොහොම ස්තූතියි අදහස් වලට සහ උපන්දින සුබ පැතුමට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    adde umbage birthday ekada ada? Manny Happy Returns of the day machan :D

    Chamathka wage kaallak umbata set wenna kiyala wish karanawa :rolleyes:

    Edit:
    Mona Projects da bang :frown: wisi karala daapang...! wisikarala daapang..!!

    ඔව් සහෝ...:) බොහොම ස්තූතියි අදහස් වලට සහ උපන්දින සුබ පැතුමට!!! හ්ම්ම් බලමු මේ අව්රුද්දෙවත් එහෙම එකක් සෙට් වෙයිද කියල...;) අම්මෝ ඒක කෙළ උනොත් හිගාකන්න තමයි වෙන්නේ මෙච්චර සල්ලි යටකරල....:no: