Tharuwakata Pem Kalemi - Comments Thread

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න සහෝගෙන් තමයි මුල්ම උපන්දින සුබ පැතුම ලැබුනේ....
    11.gif
    බොහොම ස්තුතියි සහෝ!!!:) මේ අව්රුද්දෙවත් ගින්දර වගේ කෑල්ලක් සෙට් වේවා!!! :(
    HAPPY BIRTH DAY BOSS
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aloooooo.....sugi...loku hayiyak machan umbe me kathawa..habai madi ban..payak withara kiyawanna liyapan...:D:D

    ස්තුතියි සහෝ!!! අනිවා ෆිට් එකෙන් ඉන්න වෙලාවට වැඩි ප්‍රමාණයක් දැමෙනවා...:)

    2zyftpg.png
    ගින්දරයි මචන් !! දිගටම දාපන් !!
    එල එල !

    ..................................................​

    තැන්ක්ස් සහෝ!!! අද උඹ ආවද...? මම නම් ගෙදර බන්....වෙන දවසක සෙට් වෙමුකො:yes:

    උඹ ගෙදර වැඩ වත ඔෆිස් වත් මොකුත් කොහෙවත් යන්නවත් එපා බං ගෙදෙට්ට වෙලා ඕක ලිය ලිය හිටපන්කෝ දවසම :frown:
    නැත්තේ මොකද සහෝ පත ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා....තාම අත තියලවත් නෑ...පිස්සු හැදෙයි....:(

    ada nam kisi haiyak na meka nikan dan live@55 wage winadi 3n iwarane:P:P:frown: dapa n sugiyo thawa:angry::angry::dull::dull:

    හි හී මරු එක්සාම්පල් එක....:D


    :):):)

    එකපාර පාර්ට් 2ක් 3ක් දැම්මත් කමක් නෑ :P
    පොඩ්ඩක් කියවලා මදී

    අනිවා සහෝ....පුළුවන් වෙලාවට එහෙම වැඩියෙන් දාන්නම්...:yes::)

    fatta machoooooooooo ....

    තැන්ක්ස් මචා!!! :)

    Hmmm thawa tikak digata liyanna balanna...dan kathawa nohithana paththakata harawanna....release nokara dinuka eyawa hoyanna yanawa wage 2yak damma nam hodai. Bt awlak na. Dan kathawa turn karanna amuthu side 1ta WELL DONE! :) :) :)

    ඔන්න ඔයාගේ අදහසට අනුව කතාව තව ගෙනියන්න හදන්නේ....බොහොම ස්තුතියි අදහසට!!! දිගටම මේ වගේ අදහස් ලබාදෙන්න...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි සහෝදරය ආ
    මම අද ත්‍රෙඩ් එක දැක්කෙ
    ඔක්කම ටික කියවල දැම්ම එක හුස්මට
    එල එල සහෝදරය නියම වැඩක්,උපරිමෙටම හිතට වැදුන
    දිගටම දාමු,අපි බලන් ඉන්නෙ
    ජයවේවා.!


    බොහොම ස්තුතියි සහෝ!!! මේ අදහස් මගේ ඉදිරි ගමනට ලොකු හයියක් වෙයි...

    Supiri................! Habai poddai dala thiyenne. Ithuru tikath ikmanata dapan machan...............! :D:D:D:D

    තැන්ක්ස් සහෝ!!! අනිවා!!!:)


    :P:rofl:


    :):):)


    :):):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි:cool: පුලුවන් නම් එකදිගට ලියාගෙන ලියගෙන පලයන් අපි කියවගෙන කියවගෙන යන්නම්:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙට නිවාඩු නිසා බිවුව අද...........හොදට
    තුන් පැත්තට වැනිල ආව............නිදියන්ට
    25 කොටස දැම්මා කිව්වානෙ............මට
    වෙරි වගේද ඒක ඔනි...............කියවන්ට
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියමයි:cool: පුලුවන් නම් එකදිගට ලියාගෙන ලියගෙන පලයන් අපි කියවගෙන කියවගෙන යන්නම්:rofl:

    තැන්ක්ස් ප්‍රගී සහෝ!!! එල එල පුළුවන් හැම වෙලාවකම ලියන්නම් මචෝ...:yes::D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෙට නිවාඩු නිසා බිවුව අද...........හොදට
    තුන් පැත්තට වැනිල ආව............නිදියන්ට
    25 කොටස දැම්මා කිව්වානෙ............මට
    වෙරි වගේද ඒක ඔනි...............කියවන්ට

    කොච්චර වැඩි උනත් එළකිරි වැඩි වෙන්න නෑ නේ....:Dඑල එල බොහොම ස්තුතියි සහෝ වැනි වැනි හරි මේ පැත්තට ආවට....;) :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් තමා මචං කියවන්න ටයිම් එකක් ලැබුනේ.. වෙනදා කියන දේම තමා අදත් කියන්නේ.. කතාව පට්ට.. PM එකට ස්තුතියි..! ජය..!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ම්මප කියමි කොල්ලෝ මෙය මරුය.......අද
    ත්තරන් වගේ නෙව බං ටෝක්.............අද
    තට දැනුන ස්ටෝරිය මරුය................අද
    න් අකුරෙන් හැදුවා උඹෙ නමත්..............අද


    බීපු නිසා ඔහොම ආවෙ අප්සට් බෑ ඔන්න..........
     
    ඔන්න ඔයාගේ අදහසට අනුව කතාව තව ගෙනියන්න හදන්නේ....බොහොම ස්තුතියි අදහසට!!! දිගටම මේ වගේ අදහස් ලබාදෙන්න...
    hehe thankz :yes: okay digatama liyanna. Dan kathawa wenas una! Kuthuhalaya thyenakota niyamai. Wel done