Tharuwakata Pem Kalemi - Comments Thread

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sugi saho ge kathawa kiyewwama mara gammak enawa me kathawa apita loku haiyak:D:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela kidnap karapu nathi eka gana sathutui mchn eka tikak hari ne wage kiyala hituna :P ela dan balamu mokoda wenne kiyala

    ඔව් සහෝ මටත් තේරුණා වැඩේ එච්චර හරියන්නේ නෑ කියල...එහෙම කිඩ්නැප් එකක් කරනවනම් මීට වැඩිය ප්ලෑන් කරන්න ඕනි....මේක ඉතින් මුන් දෙන්න වැඩිය හිතන්නේ බලන්නේ නැතුව කරන්න ගියපු එකක් නිසා ටිකක් ශේප්...ඒ උනාට මට හිතුන පොඩි වෙනසක් කරලා ගන්න ඕනි කියල...එකයි මෙහෙම කරේ...බොහොම ස්තූතියි අදහසට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    වෙනදා කියන දේම තමා අදත් කියන්න තියෙන්නේ..කතාව සුපිරියට යනවා..


    පිස්සු හැදෙනවා බං.... කතාවේ මේ ගතිය නැති කරගන්න එපා... දිගටම කික් එකේ ලියමු...

    im sick of this bro... keep uploding... (sooooooon)

    සුපිරි...මේ විදියටම දිගටම ලියන්න...ඉතුරු ටිකත් ඉක්මනට දාන්න සහෝ...

    :D

    සතුටුයි ඈ..


    බොහොම ස්තූතියි සහෝලගේ මේ වටිනා අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Patta pata pata. Oka liyala anthimata umbata pothakuth print koranna puluwan gindara wage.

    ඔව් සහෝ මගේ එහෙම අදහසකුත් තියෙනවා...අඳුරන පබ්ලිෂර්ස් ල කව්රු හරි ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න...ලොකු උදව්වක්...බොහොම ස්තූතියි!!!:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    adooooooo pattai kathawa hode sugiyoo :D loweth naa,lowi gaheth na,gaha mulath na,matara kotuwe kadeth na :D digatama liyapan..jaya wewa!!:yes::yes::yes::yes:

    matara kotuwe kade thiyanawa ban:P

    තැන්ක්ස් වේවා නයා!!! හැබෑනේන්නම් මාතර කොටුවේ කඩේ තියෙනවනේ තාම...:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    චුයින්ගම් එකක්... ලොසින්ජර් එකක්... තම්බපු කඩල පැකට් එකක්... 10 ට 5 යි වඩේ... වඩේ... වඩේ...

    කව්ද ඩො මගෙන් අහන් නැතුව මෙතන වඩේ බිස්නස් කරන එකා...:growl:ආ මේ අපේ නිසී නේ...:)ඇයි මචන් ෆයිනල් ඉයර් එක දැන්මම එපා උනාද උඹට??? ;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Maxxa kathawa machan.... Digatama liyanna.

    Habai dan enna enna episode ekaka diga adu wenawa wage:angry:

    තෑන්ක්ස් සහෝ...ඔහ් එහෙම වෙලාද...වෙන්න සමා....රෑ එලි වෙන ජාමෙටනේ ලියන්නේ මේක ඉතින් නිදිමත හැදීගෙන එනකොට නවත්තනවා...:(