ela kidnap karapu nathi eka gana sathutui mchn eka tikak hari ne wage kiyala hitunaela dan balamu mokoda wenne kiyala

වෙනදා කියන දේම තමා අදත් කියන්න තියෙන්නේ..කතාව සුපිරියට යනවා..
පිස්සු හැදෙනවා බං.... කතාවේ මේ ගතිය නැති කරගන්න එපා... දිගටම කික් එකේ ලියමු...
im sick of this bro... keep uploding... (sooooooon)
සුපිරි...මේ විදියටම දිගටම ලියන්න...ඉතුරු ටිකත් ඉක්මනට දාන්න සහෝ...
![]()
සතුටුයි ඈ..

Patta pata pata. Oka liyala anthimata umbata pothakuth print koranna puluwan gindara wage.

adooooooo pattai kathawa hode sugiyooloweth naa,lowi gaheth na,gaha mulath na,matara kotuwe kadeth na
digatama liyapan..jaya wewa!!
![]()
matara kotuwe kade thiyanawa ban![]()

ela ela
patta patta

e langa kotasa danna muu ididaussapu eka nathi wenne muta kalkiri aran denna wiyadam wela
![]()


චුයින්ගම් එකක්... ලොසින්ජර් එකක්... තම්බපු කඩල පැකට් එකක්... 10 ට 5 යි වඩේ... වඩේ... වඩේ...
ආ මේ අපේ නිසී නේ...
ඇයි මචන් ෆයිනල් ඉයර් එක දැන්මම එපා උනාද උඹට??? 
fatta ban..... liyamu digatama..
තම්බපු කඩල පැකට් 2k matat deepan ...
එළස් මචෝ නියමයි..දැන් තමා කියෙව්වේ..![]()
digatama liyanna
sugi saho ge kathawa kiyewwama mara gammak enawa me kathawa apita loku haiyak![]()

Maxxa kathawa machan.... Digatama liyanna.
Habai dan enna enna episode ekaka diga adu wenawa wage![]()

චුයින්ගම් එකක්... ලොසින්ජර් එකක්... තම්බපු කඩල පැකට් එකක්... 10 ට 5 යි වඩේ... වඩේ... වඩේ...
