Tharuwakata Pem Kalemi - Comments Thread

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් සහෝ මගේ එහෙම අදහසකුත් තියෙනවා...අඳුරන පබ්ලිෂර්ස් ල කව්රු හරි ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න...ලොකු උදව්වක්...බොහොම ස්තූතියි!!!:)

    අපේ තරින්ඳ අයියට කිව්වා නම් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි...:):)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    sugi saho msg 1 ewala nam tibbe na ath awith baluwa:):) moko saho ninda giyada:P:D:P

    :yes::yes::yes::yes:

    math me nikamata oluwa damme mu poya dawase mokadda kiyala thiyana boruwa kiyala balanna, passene dakke tom pachaye kotasak daala kiyala:lol::lol:

    ane manda horen panala yana un yanne nikan trip ekak yanawa wage, mehema horen giyoth ehema bade bath thamayii
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    fatta.. uba ada mat kiweth ne demma kiyalaa.. kanwat wage ek eka pette wama dekke.. ela ela..
    liyamu digatama ..

    Ado mu horemma dala. Honda welawata hoyala beluwe :(

    sugi saho msg 1 ewala nam tibbe na ath awith baluwa:):) moko saho ninda giyada:P:D:P

    වෙන්න සමා සහොල...ඊයේ රැ මට හෙන නිදිමතක් ආව...ඒක නිසා කට්ටියට පීඑම් ඒක එවන්න බැරි උනා...පීඑම් එව්වේ නැති උනත් කට්ටිය ටච් එකේ ඉන්නවා කියල දැනගත්තම මට ලොකු සතුටක් දැනුණා...ඔය වගේ දිගටම එකතුවෙලා ඉන්න මගේ කතාවත් එක්ක...බොහොම ස්තූතියි!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes::yes:

    math me nikamata oluwa damme mu poya dawase mokadda kiyala thiyana boruwa kiyala balanna, passene dakke tom pachaye kotasak daala kiyala:lol::lol:

    ane manda horen panala yana un yanne nikan trip ekak yanawa wage, mehema horen giyoth ehema bade bath thamayii

    සෝමේ අයිය මොකෝ මේ අහිංසක කොල්ලන්ට ටොම් පචයා කිකිය නම් පටබදින්නේ..?;)
    හරි එහෙනම් සෝමේ අයියයි තව යාළුවෙකුයි මේ වැඩේ කරානම් කොහොමද යන්නේ කියන්න බලන්න...හැබැයි 18+ නම් කියන්න එපා...;):P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයිය මොකෝ මේ අහිංසක කොල්ලන්ට ටොම් පචයා කිකිය නම් පටබදින්නේ..?;)
    හරි එහෙනම් සෝමේ අයියයි තව යාළුවෙකුයි මේ වැඩේ කරානම් කොහොමද යන්නේ කියන්න බලන්න...හැබැයි 18+ නම් කියන්න එපා...;):P

    :lol::lol::lol: aadaretane ban keewe pachayata

    man newe ban ona ekek ohoma welawaka maga nawaththala athal eke kayiyak gahala passe tikak wela gihin badagini unama own ekak mada nawaththala kema kaala full joliye yanawada?

    ubata amathaka unaada ban ubala passen hena set ekak pannanawa kiyala? yako yana thanakata gihin hitapn issellama, ita passe sellan dahan, meka nikan me badullata kellath ekak trip ekak yanawa wagene uba yanne, ara patan ganme thibba athal eka kaawa magadi,(hudekma man gana hithala onna ekanam keewe)

    bhayanaka seen ekakne ban patan gaththe dan anthimata ara pitasakwala mokadda ekayi pancho hathayi eke trailer eka balala film eka balanna giya wage wedak sidda une:growl::growl::growl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    කව්ද ඩො මගෙන් අහන් නැතුව මෙතන වඩේ බිස්නස් කරන එකා...:growl:ආ මේ අපේ නිසී නේ...:)ඇයි මචන් ෆයිනල් ඉයර් එක දැන්මම එපා උනාද උඹට??? ;)

    නෑ දැන් ඌව බෝඩිමෙන් හොලවන්නවත් බෑ..:Dඑක වසර නිසා හතර වසර ගැම්මට එකෙන්ම අල්ලල ගිහින් තියෙන්නෙ ඌට.:love::love:දැන් ඌව ගෙදර යවාගන්නවත් බෑ,:shocked::P:lol:සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා,ගැන් එකම ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ..:rolleyes::eek::lol::lol: ~ මතු සම්බන්ධයි...... ~

    (මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න) :P