මයිලෝ 35යි .. මයිලෝ 35යි .. මයිලෝ 35යි .. !
රෙඩ් බුල් නැද්ද..?
මයිලෝ 35යි .. මයිලෝ 35යි .. මයිලෝ 35යි .. !
ඔව් සහෝ මගේ එහෙම අදහසකුත් තියෙනවා...අඳුරන පබ්ලිෂර්ස් ල කව්රු හරි ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න...ලොකු උදව්වක්...බොහොම ස්තූතියි!!!![]()


sugi saho msg 1 ewala nam tibbe na ath awith baluwamoko saho ninda giyada
![]()






fatta.. uba ada mat kiweth ne demma kiyalaa.. kanwat wage ek eka pette wama dekke.. ela ela..
liyamu digatama ..
Ado mu horemma dala. Honda welawata hoyala beluwe![]()
sugi saho msg 1 ewala nam tibbe na ath awith baluwamoko saho ninda giyada
![]()
අම්මෝ, ඔය දාල තියෙන්නෙ
නියමයි ...![]()
ela ela
ohoma yan !

math me nikamata oluwa damme mu poya dawase mokadda kiyala thiyana boruwa kiyala balanna, passene dakke tom pachaye kotasak daala kiyala
ane manda horen panala yana un yanne nikan trip ekak yanawa wage, mehema horen giyoth ehema bade bath thamayii


අපේ තරින්ඳ අයියට කිව්වා නම් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි...![]()
saho ada sil gathhe nadda.......

සෝමේ අයිය මොකෝ මේ අහිංසක කොල්ලන්ට ටොම් පචයා කිකිය නම් පටබදින්නේ..?![]()
හරි එහෙනම් සෝමේ අයියයි තව යාළුවෙකුයි මේ වැඩේ කරානම් කොහොමද යන්නේ කියන්න බලන්න...හැබැයි 18+ නම් කියන්න එපා...![]()


aadaretane ban keewe pachayata


කව්ද ඩො මගෙන් අහන් නැතුව මෙතන වඩේ බිස්නස් කරන එකා...ආ මේ අපේ නිසී නේ...
ඇයි මචන් ෆයිනල් ඉයර් එක දැන්මම එපා උනාද උඹට???
![]()
එක වසර නිසා හතර වසර ගැම්මට එකෙන්ම අල්ලල ගිහින් තියෙන්නෙ ඌට.
දැන් ඌව ගෙදර යවාගන්නවත් බෑ,

සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා,ගැන් එකම ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ..


~ මතු සම්බන්ධයි...... ~