aadaretane ban keewe pachayata
man newe ban ona ekek ohoma welawaka maga nawaththala athal eke kayiyak gahala passe tikak wela gihin badagini unama own ekak mada nawaththala kema kaala full joliye yanawada?
ubata amathaka unaada ban ubala passen hena set ekak pannanawa kiyala? yako yana thanakata gihin hitapn issellama, ita passe sellan dahan, meka nikan me badullata kellath ekak trip ekak yanawa wagene uba yanne, ara patan ganme thibba athal eka kaawa magadi,(hudekma man gana hithala onna ekanam keewe)
bhayanaka seen ekakne ban patan gaththe dan anthimata ara pitasakwala mokadda ekayi pancho hathayi eke trailer eka balala film eka balanna giya wage wedak sidda une![]()

නෑ දැන් ඌව බෝඩිමෙන් හොලවන්නවත් බෑ..එක වසර නිසා හතර වසර ගැම්මට එකෙන්ම අල්ලල ගිහින් තියෙන්නෙ ඌට.
දැන් ඌව ගෙදර යවාගන්නවත් බෑ,
සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් වෙලා,ගැන් එකම ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ..
~ මතු සම්බන්ධයි...... ~
(මේ කතාවේ ඉතුරු ටිකත් දැනගන්න රැඳෙන්න මේ ත්‍රෙඩ් එක සමග...ඔබගේ වටිනා අදහස් පලකිරීමටද අමතක නොකරන්න)![]()
එහෙනම් අපේ නිසීත් වෙනස් උනා ආ...කමක් නෑ මේ සැරේ වත් දෙපැත්තෙන්ම 100% සම්පුර්ණ කරගත්තොත් හොඳයි කලින් වගේ පොරගේ පැත්තෙන් විතරක් නැතුව....
හ්ම්ම් කතාව ඇත්ත තමයි...පොඩි අවුලක් ගිහින් වගේ...ඊයේ මම එච්චර ෆිට් එකේ නෙවෙයි කතාව ලිව්වේ....දැන් ඉතින් මෙහෙමවත් හිතමු,අර පිටිපස්සෙන් ආපු එවුන් මෙච්චර දුරක් ඇවිල්ලත් ඊට පස්සේ කොහෙදිවත් සෙට් උනේ නැති නිසා උන්ට මග ඇරිලා කියල හිතල මෙයාල එහෙම කරේ කියල හිතමු....මෙච්චර දුරක් කොහොමත් ඒක දිගටම යැවෙන්නේ නෑනේ ලොක්ක...මෙයාල වැඩිය හිතන්නේ බලන්නේ නැතුව කරපු මේ වැඩේට කතාව ඉස්සරහට යනකොට මොනා හරි කරමු...තෑන්ක්ස් සෝමේ අයිය මේ ගැන කිව්වට....මේ වගේ අඩු පාඩු පෙන්නලා දෙන එකත් ලොකු හයියක්....![]()



okane kiyanne ithin assawatawath kidnap ekak karapalla ban jeewath wenakanne me okkoma natili, kamak nha ehema hithapan. eth aththatama ohoma deyakata moona denna unoth ehema mage male ohoma hithanan epa wihiluwatawathokane kiyanne ithin assawatawath kidnap ekak karapalla ban jeewath wenakanne me okkoma natili, kamak nha ehema hithapan. eth aththatama ohoma deyakata moona denna unoth ehema mage male ohoma hithanan epa wihiluwatawath
hamme nida ganna kalin page eka refresh karaddine PM eka dakke, onna kiyewwa. elatama yanawa.
mathak karala gedara yanna kalin adum deka thunakuth ganin aaa amathaka unna tooth brush thunakuth ganilla, nathnam maraga regum wage thiyeyi udeta nagittama hik hik
ආහ්හ් සෝමේ අයියත් ඉඳලනේ....එල එල....ඔහ්හ් ඒවා ගැනත් කියන්න ඕනිද....අම්මෝ ඕව ඔක්කොම කියන්න ගියොත් අවුරුද්දක් විතර ලියන්න වෙයි...සංක දිනුකයි නම් ඒවා ගේනවා කියමුකෝ...චම්ත්කට මොකෝ කරන්නේ...දැන් රෙදි කඩවලට ගියොත් සෝමේ අයියම ඊළඟට අහයි මුන් ආවේ ශෝපින්ග් කරන්නද කියල...





bump
Niyamai machan. Kathawa elata yanawa,
Dan thamayi machan kali dekama kiyawala iwara kale.... Ela kiri... Lesata galagena yanawa....
Api balagena innawa.!!!!![]()
ela halo ela
ela ela
sahoo niyama intresting kathawak wage......oohama yang! Jay ho

sugi ge kathawa loku haiyak. sugiyo chamathaka gihin monada adinne sinukage short da![]()

දැන් කට්ටිය රෑට නිදා ගන්නේ කොහොමද...![]()
පොඩ්ඩක් ඉවසල ඉදපංකෝ ඊලඟ කොටසෙන් කියන්නම්...
එදා දවසට ඉතින් ආපු ඒක පිටින්ම තමයි ඉන්න වෙන්නේ...මොන කරන්නද ඉතින් හිතල ආපු ගමනක් නෙවෙයි නේ....![]()

