Tharuwakata Pem Kalemi - Comments Thread

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියමයි මචෝ....................
    000204AE.gif

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අද දාන්න වෙන්නේ නෑ සහෝ....හෙට අනිවා දානවා...:yes:

    :baffled::no::angry: udema awa kiyawanna.dan kisi haiyak na:no::no::frown: ada ehenam diga chapter 1k dapan:frown:
    mega 1k unama hamadama danna one ubata one dawasata witarak dala ba:angry::angry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ සුදු පුතේ.. එකමනට දාපන් කතාවෙ ඊලග කොටස. .. නෑත්නම් උබට පිල්ලියක් එවනව රොබට් අයියට කියල
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :baffled::no::angry: udema awa kiyawanna.dan kisi haiyak na:no::no::frown: ada ehenam diga chapter 1k dapan:frown:
    mega 1k unama hamadama danna one ubata one dawasata witarak dala ba:angry::angry:

    Eka eththa mu apiwa abbehi karala kathaawata den noda innawa, Daapan ikmanata.

    ඔන්න අද දානවා දාන්න බැරි ඒවටත් එක්කම හරි යන්න....පිස්සුද සහෝ ල එහෙමත් කරනවද උඹලට...කතාව දාන්න පරක්කු වෙච්ච එකට දෙන්න සමා!!!
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මගෙ සුදු පුතේ.. එකමනට දාපන් කතාවෙ ඊලග කොටස. .. නෑත්නම් උබට පිල්ලියක් එවනව රොබට් අයියට කියල

    හප්පේ....කිරි පුතා විස්සෝප වෙලා වගේ....ඉවසල ඉදපන් රත්තරනේ තව ටිකකින් දානවා අලුත් කොටස....:D
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඔව් සහෝ...කිසිම උපුටාගැනීමක්වත්,පරිවර්තනයක්වත් නෙවෙයි...මම විසින්ම ගොතනලද කතාවක්...:yes:

    එහෙනම් මචන් ඔයත් මම වගෙම තමා ..... ම්ම්ම් මට ලියන්න හැකියවක් නම් නැහැ මචන් නමුත් මෙවා කරන්න නම් අසාවක් වගෙම...හැකියාවකුත් තියෙනවා....
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අඩේ එහෙමද....පව් අපේ බව්වා....:Dඔන්න කික් එක එන්න තව ටිකකින් දාන්නයි යන්නේ අලුත් කොටස....:yes:

    mata mara kick ekak awe kathwa balalla chamthkata umma :love: ekak denda hithnwa...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙනම් මචන් ඔයත් මම වගෙම තමා ..... ම්ම්ම් මට ලියන්න හැකියවක් නම් නැහැ මචන් නමුත් මෙවා කරන්න නම් අසාවක් වගෙම...හැකියාවකුත් තියෙනවා....

    මේවා කිව්වේ....මොනවද? එල එල....