Balapalla, Mahinda, Anura, Sajiya, Gota ekektawath wath Moota wage katha karanda puluwanda? Mara confidence eken miniha Katha karanne. Jeppo,Baiyo,Aragalayo, Andarela apita wedak naha, Apita one meh Rata goda enawa dakinna.
මුලින් තත්වෙ ගැන බලලා වැඩ සටහනක් ඉදිරිපත් කරන එකක්නෙ කිව්වෙ. ඒකට ඉන්දියාව ,ජපානය ද.කොරියාව වගේ රට වලින් හෙල්ප් එකක් ගන්න කතා කරනවා කිව්වා .මූ මේවෙලාවෙ කර ඇරියේ නැති එකට නම් රෙස්පෙක්ට් කරන්න ඕන..
ඒත් පොඩි ඕවර් කන්ෆිඩන්ස් ගතියක් පේනවා.. මයිනා එද්දිත් උගෙන් රට ගොඩ දාන හැටි ඇහුවම ඒක කොහොම හරි කරන්නම් කියපු කතාව මතක් උනා..
මට මතක් වෙන්නේ පාර්ලිමේන්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෑරන්ට් කරපු හෑටි.. වොක්ස්වෑගන් කොම්පෑණිය, වරාය විකිණීම, ඔය සේරම මු ෆුල් කොන්ෆිඩන්ස් තමා කලේ.. මූ කර අරින් සීන් එකක් නෑ, මහින්ද කතා කරලා දාගන්න ඈතිමූ මේවෙලාවෙ කර ඇරියේ නැති එකට නම් රෙස්පෙක්ට් කරන්න ඕන..
ඒත් පොඩි ඕවර් කන්ෆිඩන්ස් ගතියක් පේනවා.. මයිනා එද්දිත් උගෙන් රට ගොඩ දාන හැටි ඇහුවම ඒක කොහොම හරි කරන්නම් කියපු කතාව මතක් උනා..
Kara arinne moketeda..මට මතක් වෙන්නේ පාර්ලිමේන්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෑරන්ට් කරපු හෑටි.. වොක්ස්වෑගන් කොම්පෑණිය, වරාය විකිණීම, ඔය සේරම මු ෆුල් කොන්ෆිඩන්ස් තමා කලේ.. මූ කර අරින් සීන් එකක් නෑ, මහින්ද කතා කරලා දාගන්න ඈති