thawa paya kihipayai

Muzain

Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    කට්ටිය මුන්නේස්වරම් යන ගමන් බයිරහා, නෙල්නා, උඩුපුස්සැල්ලාව ෆාම්ස්, මැක්සීස් ෆාම්ස් සහ තවත් අටානූවක් සත්වඝාතක ෆාම් ටිකත් කුඩු පට්ටම් කරගෙන ගියොත් හොඳයි නේද?

    බොලල්ලා, දෙමලු සත්තු මරන එක නවත්තන්න ඉස්සෙල්ලා සිංහල බෞද්ධයෝ මස් කන එක නවත්තලා හිටපියවු!

    ඔය මුන්නේස්වරම් යන්න පිට පොට ගහන එවුන්ගෙන් කී දෙනෙක් චිකන්, බීෆ් , ෆිශ් ගිලින එවුන් ඉන්නවාද?

    උදේ, දවල් රෑ තුන්වේලටම මස් මාළු නැතුව කන්න බැරි බොරු කාරයෝ දෙමලු සත්තු මරන එක නවත්වන්න මුන්නේස්වරම් යන්න හදනවා.

    Umba 200% Attha Kiwwe Okama api kiwwoth mung serama THAMBIYA Kiyala mage agata goda wenawa

    Thamangr oluwe gu thiyagena anunge pu** gu hodanda yanawa kiyanne okatai

    Well said rep+
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මොකද කියන්නේ පූසාරියට ශොට් එක දෙන්නද???

    :growl::growl::growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඉතිං වැඩේ කරලා ඉවරනේ.. හින්දු පූජකක තුමෙක් කතා ස්වර්ණවාහිනියේ කරලා කිව්වා හින්දු ආගමේ ඒක අනුමත කරලා නෑ.. කොහොම වුනත් මේ බෞද්ධ රටේ මේවා කරන එක අනුමත කරන නම් බෑ කියලා... ඇත්තටම ඕක කරන්නේ කලි මෑණියන්ට පුද දෙන්න කියලා තමයි මට ආරංචි වුනේ.. අනිත් එක එක එක මිනිස්සු තමයි ඕකට බිලි දෙනවා කියලා බාර වෙලා තියෙන්නෙ. එකම දවසේ කරන නිසා තමයි ඔය ලොකුවට පෙනුනෙ. කොහොම වුනත් මෙතන දපැත්තක් තියෙනවා.. කෑම පිනිස මරන එක එකක්... නිරපරාදේ මරන එක තව එකක්... ඒක නිසා කන්න මැරුවා කියලා බිලි දෙන්න මරන එක සධාරණීකරනය කරන එක වැරදියි.