Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    උබ කොහොමද එහෙම කියන්නේ?එතකොට චන්ද්‍රිකාට ගහපු බොම්බේ ගහගත්තෙත් එයාමද?:rolleyes:

    මචන්.....ප්‍රේමදාස මහත්තය දුප්පත් මිනිස්සුන්ට වැඩ කරපු එක ඇත්ත....එත් ඒ කාලෙ මනුස්සයෙක්ගෙන් ඇහුවොත් දැන් ඉන්න අපේ ගොන් රජා ගැන කියනවට වඩා වැඩි වෙනසක් වෙන්නේ නෑ. ඒ කාලේ මනුස්සයෙක්ට හරියට NEWS එකක් බලාගන්න විදිහක් නෑ...NEWS දැම්මොත් මුළු වෙලාවෙම ජනපති ප්‍රේමදාසගෙ පැටිකිරිය...මිනිස්සු වෙන channel බලන හින්ද අන්තිමට හැම channel එකේම NEWS දාන්න ගත්ත එකම වෙලාවට.මනුස්සයෙක්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, සින්දුවක් කියන්න නිදහසක් නෑ.....අන්තිමට මොකද උනේ...මැරුණට පස්සෙ මිනිස්සු පත්තු කලේ රතිඤ්ඤා.......උබල මේවා නොදැන කතා කරනව වෙන්න බෑ .......:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන්.....ප්‍රේමදාස මහත්තය දුප්පත් මිනිස්සුන්ට වැඩ කරපු එක ඇත්ත...:dull:

    මම කියන්නෙත් මේ ටික.අනිත් දේවල් ඔක්කොම දැන් ඉන්න එකා ඕනවට වඩා කරනවා.ITN,රූපවාහිනී එහෙම බලන්නේ නැද්ද?
     
    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    මට කියන්න තියෙන්නේ මෙච්චරය් එදා සිද්දවෙච්ච දේවල් වලින් 1/100 ක් වත් දැන් වෙන්නේ නෑ. ඒදවස්වල මේ සමහර උන් ආණ්ඩුවට විරුද්ධව කියන දීවල් කිව්වනම් මරල ගගක පාකරයි නැත්නම් හතරමන් හන්දියක් එල්ලලා තියයි. ඔය දැන් පොර talk දෙන කව්රුත් රෑට ගෙවල් සීලිම් අස්සේ දරමඩු අස්සේ තමයි නිදාගන්නේ.
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    එතකොට ඔයාගේ මරා කාවවත් අතුරුදහන් කලේ මැරුවේ නැද්ද සහෝ?

    සහෝදරයා ඔයාගේ thread එක ඔයාම පටලගෙන ඉන්නේ . ඔයා මොන පදනමකින් මාව මරාට සම්බන්ද කළාද දන්නේ නැහැ . මෙතනදි මගේ දේශපාලනය වැදගත් නැහැ ,මෙතනදි වැදගත් වෙන්නේ ඔබ කර ඇති ප්‍රකාශයයි.
    සහෝ.. මම දන්නේ නැහැ ඔයා මොන දිස්ත්‍රික්කයේද කියලා . හැබැයි මම ඉන්න පැතතේනම් 88 /89 කාලේ උදේට නැගිටිනකොට ගම පුරාම දකින්න ලැබුනේ තනිකරම මිනී විතරමයි . ඒ අපේ සිංහල කොල්ලන්ගේ ජිවිත . ඒකෙන් මේ රටට අහිමි වෙච්ච උගතුන් ,බුද්ධිමතුන් ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ . මම ඔයාට වඩා වැඩිමල් ඇති . මම මේවා ඇස්දෙකට දැක්කා . අපේ ගෙවල් ඉස්සරහ තියෙන්නේ ලොකු ආමි කෑම්ප් එකක් . උදේට ම්මලා තාත්තලා ඇවිල්ලා තමන්ගේ ළමයා ඉල්ලලා කෑම්ප් එක ලඟ අඬා වැටෙන හැටි දැක්කම අපිට වාවන්නේ නැහැ .
    මම ඒ ගැන ආයේ කියන්නේ නැහැ .
    සහෝදරයා දන්නවානම් කියන්න බලන්න මොන රටේ මොන නායකයද මන්ට විරුද්දව සටන් කරන ත්‍රස්ථවාදීන්ට තමන් විසින්ම ආයුද ලබාදුන්නේ කියලා..ඒක කරෙත් ඔය උතුම් වූ ජන නායකයා තමා . මේවා කියන්නේ මම නෙමේ , ප්‍රේමදාස ඝාතන නඩුව කියවලා බලන්න , ඒ කාළේ හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ පැහැදිලිව කියලා තියෙනවා එයා කිසිදෙයක් දන්නේ නැහැ , හැබැයි දවසක් ප්‍රේමදාසම කෝල් එකක් දීලා කිව්වලු තව ටිකකින් ආයුධ trucks පහක් එනවා , ඒවා වන්නි කැළයේ අහවල් තැනදී අහවලාට (LTTE නායකයෙක් ) බාරදෙන්න කියලා . ඔබ දන්නවාද කටුකුරුන්ද STF කඳවුරේදී , ප්‍රේමදාසගේ නියෝගයෙන් එකම camp එක දෙකට බෙදලා එක පැත්තක අපේ හමුදාවටත් අනෙක් පැත්තේ LTTE එකටත් ඊශ්‍රායල් හමුදාව එකම පුහුණුව ලබා දුන්නා කියලා ...ඒක තමයි සත්‍ය....මේවා කියන්නේ මම නෙමේ ,ඒ කාළේ හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ .

    ඔබ ප්‍රේමදාසව හඳුන්වන්නේ දුප්පතාගේ දුක හඳුනාගත් නායකයා ලෙස. එහි පදනම මොකක්ද කියන්න මමනම් දන්නේ නැහැ .සමහර විට ඔබ අදහස් කරනවා ඇත්තේ ජනසවිය ගැන වෙන්න ඇති . මම රජයේ සෙවකයෙක් . මම යම් නිළයක් දරන කෙනෙක් . මම දකින විදිහට ජනසවිය කියන්නේ මේ රටේ මිනිස්සු කම්මැලි , නිවට , නිකම්මු බවට පත් කරන්න හදපු වැඩසටහනක් තමයි ජනසවිය කියන්නේ ..ඉස්සර කුලී වැඩක් හරි කරගෙන හිටපු මිනිස්සු අන්තිමට කිසිම දෙයක් නොකර ගෙවල් වලට වෙලා ගංජා ගගහා , බීඩි ගගහා , කසිප්පු ගගහා , ගෑණුන්ට ගුටි ඇන ඇන ඉන්න පුරුදු වුනේ ඔය ජනසවි සංකල්පය නිසා කමයි...
    මම අවසානයට මෙහෙම කියන්නම් , අපි හරි සංවේදී ජාතියක්නේ..අල්ලපු ගෙදර බල්ලා මැරුනත් අපි හරියට දුක්වෙනවා . එතරම් සංවේදී අපි ඉතිහාසයේදී මේ රටේ නම් දරාපු පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ ආරංවි වුන විගස රතිංඤ්ඤා දාලා කිරිබත් කාළා තියෙනවා .එහි ආසන්නම සිද්ධිය තමා ප්‍රභාකරන්ගේ මරණය ආරංචි වීම . හැබැයි අපේ රටේ මුලින්ම එහෙම කලේ ප්‍රේමදාසගේ මරණය ආරංචි වූනහමයි......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද රාජපක්ෂ කියන්නෙ ප්‍රේමදාසගෙම දිගුවක් ... ඉස්සර ප්‍රේමදාස ජනධිපතිතුමාගෙ නම මතක් කරාමත් මිනිස්සු ඇඳ යට හැන්ගෙනව ... :D
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මචන්.....ප්‍රේමදාස මහත්තය දුප්පත් මිනිස්සුන්ට වැඩ කරපු එක ඇත්ත....එත් ඒ කාලෙ මනුස්සයෙක්ගෙන් ඇහුවොත් දැන් ඉන්න අපේ ගොන් රජා ගැන කියනවට වඩා වැඩි වෙනසක් වෙන්නේ නෑ. ඒ කාලේ මනුස්සයෙක්ට හරියට NEWS එකක් බලාගන්න විදිහක් නෑ...NEWS දැම්මොත් මුළු වෙලාවෙම ජනපති ප්‍රේමදාසගෙ පැටිකිරිය...මිනිස්සු වෙන channel බලන හින්ද අන්තිමට හැම channel එකේම NEWS දාන්න ගත්ත එකම වෙලාවට.මනුස්සයෙක්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, සින්දුවක් කියන්න නිදහසක් නෑ.....අන්තිමට මොකද උනේ...මැරුණට පස්සෙ මිනිස්සු පත්තු කලේ රතිඤ්ඤා.......උබල මේවා නොදැන කතා කරනව වෙන්න බෑ .......:dull:

    හරියට හරි සහෝ ... ඉස්සර ප්‍රසිද්ද කථාවක් තිබුනා , ඒ කතාව කිව්වේ වාසුදේව නානායක්කාර ..වාසුගේ ගෙදර ඉන්න බල්ලගේ නම "ශ්‍රීමත්" ලු . ඉතිං TV එකේ නිවුස් දාපු වෙලේ ඉඳලා වාසුගේ බල්ලා ජනේලෙන් ගේ ඇතුලට බෙල්ල දාගෙන ඉන්නවලු . වාසු මුලින් හිතුවේ මේ බල්ලා ගිය ආත්මේ news reader වෙන්න ඇති කියලලු . හැබැයි ටික දවසක් යනකොට වාසුට වැඩේ තේරිලා . සිද්දිය මේකයි news දාපු වෙලේ ඉඳලා කියන්නෙම ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ,ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ,ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ,කියලා ..බල්ලාගේ නම ශ්‍රීමත් නිසා ඌ හිතන්නේ ඌට අඬගහනවා කියලා ..විහිළුවක් උනත් මේ කථාව ඒ කාලේ ලොකු තේරැමක් ඇතුව වාසුදේව පාර්ලිමේනතුවේ කරපු කථාවක්....වාසු තවම ජීවතුන් අතර ඉන්නවා පුදුමයි නේද?
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මට කියන්න තියෙන්නේ මෙච්චරය් එදා සිද්දවෙච්ච දේවල් වලින් 1/100 ක් වත් දැන් වෙන්නේ නෑ. ඒදවස්වල මේ සමහර උන් ආණ්ඩුවට විරුද්ධව කියන දීවල් කිව්වනම් මරල ගගක පාකරයි නැත්නම් හතරමන් හන්දියක් එල්ලලා තියයි. ඔය දැන් පොර talk දෙන කව්රුත් රෑට ගෙවල් සීලිම් අස්සේ දරමඩු අස්සේ තමයි නිදාගන්නේ.

    ඔබ හරි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සහෝදරයා ඔයාගේ thread එක ඔයාම පටලගෙන ඉන්නේ . ඔයා මොන පදනමකින් මාව මරාට සම්බන්ද කළාද දන්නේ නැහැ . මෙතනදි මගේ දේශපාලනය වැදගත් නැහැ ,මෙතනදි වැදගත් වෙන්නේ ඔබ කර ඇති ප්‍රකාශයයි.
    සහෝ.. මම දන්නේ නැහැ ඔයා මොන දිස්ත්‍රික්කයේද කියලා . හැබැයි මම ඉන්න පැතතේනම් 88 /89 කාලේ උදේට නැගිටිනකොට ගම පුරාම දකින්න ලැබුනේ තනිකරම මිනී විතරමයි . ඒ අපේ සිංහල කොල්ලන්ගේ ජිවිත . ඒකෙන් මේ රටට අහිමි වෙච්ච උගතුන් ,බුද්ධිමතුන් ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ . මම ඔයාට වඩා වැඩිමල් ඇති . මම මේවා ඇස්දෙකට දැක්කා . අපේ ගෙවල් ඉස්සරහ තියෙන්නේ ලොකු ආමි කෑම්ප් එකක් . උදේට ම්මලා තාත්තලා ඇවිල්ලා තමන්ගේ ළමයා ඉල්ලලා කෑම්ප් එක ලඟ අඬා වැටෙන හැටි දැක්කම අපිට වාවන්නේ නැහැ .
    මම ඒ ගැන ආයේ කියන්නේ නැහැ .
    සහෝදරයා දන්නවානම් කියන්න බලන්න මොන රටේ මොන නායකයද මන්ට විරුද්දව සටන් කරන ත්‍රස්ථවාදීන්ට තමන් විසින්ම ආයුද ලබාදුන්නේ කියලා..ඒක කරෙත් ඔය උතුම් වූ ජන නායකයා තමා . මේවා කියන්නේ මම නෙමේ , ප්‍රේමදාස ඝාතන නඩුව කියවලා බලන්න , ඒ කාළේ හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ පැහැදිලිව කියලා තියෙනවා එයා කිසිදෙයක් දන්නේ නැහැ , හැබැයි දවසක් ප්‍රේමදාසම කෝල් එකක් දීලා කිව්වලු තව ටිකකින් ආයුධ trucks පහක් එනවා , ඒවා වන්නි කැළයේ අහවල් තැනදී අහවලාට (LTTE නායකයෙක් ) බාරදෙන්න කියලා . ඔබ දන්නවාද කටුකුරුන්ද STF කඳවුරේදී , ප්‍රේමදාසගේ නියෝගයෙන් එකම camp එක දෙකට බෙදලා එක පැත්තක අපේ හමුදාවටත් අනෙක් පැත්තේ LTTE එකටත් ඊශ්‍රායල් හමුදාව එකම පුහුණුව ලබා දුන්නා කියලා ...ඒක තමයි සත්‍ය....මේවා කියන්නේ මම නෙමේ ,ඒ කාළේ හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ .

    ඔබ ප්‍රේමදාසව හඳුන්වන්නේ දුප්පතාගේ දුක හඳුනාගත් නායකයා ලෙස. එහි පදනම මොකක්ද කියන්න මමනම් දන්නේ නැහැ .සමහර විට ඔබ අදහස් කරනවා ඇත්තේ ජනසවිය ගැන වෙන්න ඇති . මම රජයේ සෙවකයෙක් . මම යම් නිළයක් දරන කෙනෙක් . මම දකින විදිහට ජනසවිය කියන්නේ මේ රටේ මිනිස්සු කම්මැලි , නිවට , නිකම්මු බවට පත් කරන්න හදපු වැඩසටහනක් තමයි ජනසවිය කියන්නේ ..ඉස්සර කුලී වැඩක් හරි කරගෙන හිටපු මිනිස්සු අන්තිමට කිසිම දෙයක් නොකර ගෙවල් වලට වෙලා ගංජා ගගහා , බීඩි ගගහා , කසිප්පු ගගහා , ගෑණුන්ට ගුටි ඇන ඇන ඉන්න පුරුදු වුනේ ඔය ජනසවි සංකල්පය නිසා කමයි...
    මම අවසානයට මෙහෙම කියන්නම් , අපි හරි සංවේදී ජාතියක්නේ..අල්ලපු ගෙදර බල්ලා මැරුනත් අපි හරියට දුක්වෙනවා . එතරම් සංවේදී අපි ඉතිහාසයේදී මේ රටේ නම් දරාපු පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ ආරංවි වුන විගස රතිංඤ්ඤා දාලා කිරිබත් කාළා තියෙනවා .එහි ආසන්නම සිද්ධිය තමා ප්‍රභාකරන්ගේ මරණය ආරංචි වීම . හැබැයි අපේ රටේ මුලින්ම එහෙම කලේ ප්‍රේමදාසගේ මරණය ආරංචි වූනහමයි......

    :yes::yes::yes: අපේ කට්ටියට ඉක්මනට අතීතය අමතක වෙනව බං... වෙන ඉතිං කියන්දෙයක් නැහැ සුන්ප්‍රේදායුගැන... :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes: අපේ කට්ටියට ඉක්මනට අතීතය අමතක වෙනව බං... වෙන ඉතිං කියන්දෙයක් නැහැ සුන්ප්‍රේදායුගැන... :D

    එහෙනම් ඔයාගේ සුන්දර මහින්දත් එක්ක තව කාලයක් ඉදලා බලන්නකෝ.:D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එහෙනම් ඔයාගේ සුන්දර මහින්දත් එක්ක තව කාලයක් ඉදලා බලන්නකෝ.:D

    මචෝ ත්‍රෙඩ් එක මහින්ද ගැනද, ප්‍රේමදාස ගැනද? :D මම හිතුවෙ ප්‍රේමදාස ගැන කියල... ඒකයි ඒ කාලෙ ගැන විතරක් කිව්වෙ.
    නැත්තං මාතෘකාවෙන් පිට කතා කරා වෙනවා...
    :D මහින්ද පිස්සු කෙලිය කියල ප්‍රේමදාස කරපු සුන්දර වැඩ සාධාරනීකරණය වෙන්නෙ නැහැ... :no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරියට හරි සහෝ ... ඉස්සර ප්‍රසිද්ද කථාවක් තිබුනා , ඒ කතාව කිව්වේ වාසුදේව නානායක්කාර ..වාසුගේ ගෙදර ඉන්න බල්ලගේ නම "ශ්‍රීමත්" ලු . ඉතිං TV එකේ නිවුස් දාපු වෙලේ ඉඳලා වාසුගේ බල්ලා ජනේලෙන් ගේ ඇතුලට බෙල්ල දාගෙන ඉන්නවලු . වාසු මුලින් හිතුවේ මේ බල්ලා ගිය ආත්මේ news reader වෙන්න ඇති කියලලු . හැබැයි ටික දවසක් යනකොට වාසුට වැඩේ තේරිලා . සිද්දිය මේකයි news දාපු වෙලේ ඉඳලා කියන්නෙම ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ,ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ,ශ්‍රීමත් ආර් ප්‍රේමදාස ,කියලා ..බල්ලාගේ නම ශ්‍රීමත් නිසා ඌ හිතන්නේ ඌට අඬගහනවා කියලා ..විහිළුවක් උනත් මේ කථාව ඒ කාලේ ලොකු තේරැමක් ඇතුව වාසුදේව පාර්ලිමේනතුවේ කරපු කථාවක්....වාසු තවම ජීවතුන් අතර ඉන්නවා පුදුමයි නේද?

    උබ දැන් ලංකාවේ නෙමේද බොල ඉන්නේ?එතකොට rupavahini, itn එකේ දැන් යන ඒවා..පාරක් හැදුවත් මහින්දගේ නම දාගන්න ඒවා..plane නැති airport හදන ඒවා බොරුවට නම දාගන්න ඕනවට හදන හම්බන්තොට port..ඒ විතරක් නෙමේ ඉස්කෝලයක් රෙපයාර් කරත් ඒකටත් නම දාගන්නවා දැන් ඉන්න මේ ගොන් රජා.ඒවා බොලාට පේන්නේ නැද්ද?:angry:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    උබ දැන් ලංකාවේ නෙමේද බොල ඉන්නේ?එතකොට rupavahini, itn එකේ දැන් යන ඒවා..පාරක් හැදුවත් මහින්දගේ නම දාගන්න ඒවා..plane නැති airport හදන ඒවා බොරුවට නම දාගන්න ඕනවට හදන හම්බන්තොට port..ඒ විතරක් නෙමේ ඉස්කෝලයක් රෙපයාර් කරත් ඒකටත් නම දාගන්නවා දැන් ඉන්න මේ ගොන් රජා.ඒවා බොලාට පේන්නේ නැද්ද?:angry:
    ප්‍රේමදාස ජනාධිපති මාගම්පුරා වා වගේ තමන්ගේ නම දාගන්න පුස් වැඩ කළේ නෑ නේද ? :lol:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    වැරදි නැති මිනිස්සු මේ ලෝකේ නෑ, මොනවා උනත් රටට වැඩක් කරපු නායකයෙක්.
    දැන් ඉන්න හාල්පාරුවොන්ට වඩා දාහෙන් සම්පතක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඔබ ප්‍රේමදාසව හඳුන්වන්නේ දුප්පතාගේ දුක හඳුනාගත් නායකයා ලෙස. එහි පදනම මොකක්ද කියන්න මමනම් දන්නේ නැහැ .සමහර විට ඔබ අදහස් කරනවා ඇත්තේ ජනසවිය ගැන වෙන්න ඇති . මම රජයේ සෙවකයෙක් . මම යම් නිළයක් දරන කෙනෙක් . මම දකින විදිහට ජනසවිය කියන්නේ මේ රටේ මිනිස්සු කම්මැලි , නිවට , නිකම්මු බවට පත් කරන්න හදපු වැඩසටහනක් තමයි ජනසවිය කියන්නේ ..ඉස්සර කුලී වැඩක් හරි කරගෙන හිටපු මිනිස්සු අන්තිමට කිසිම දෙයක් නොකර ගෙවල් වලට වෙලා ගංජා ගගහා , බීඩි ගගහා , කසිප්පු ගගහා , ගෑණුන්ට ගුටි ඇන ඇන ඉන්න පුරුදු වුනේ ඔය ජනසවි සංකල්පය නිසා කමයි...
    මම අවසානයට මෙහෙම කියන්නම් , අපි හරි සංවේදී ජාතියක්නේ..අල්ලපු ගෙදර බල්ලා මැරුනත් අපි හරියට දුක්වෙනවා . එතරම් සංවේදී අපි ඉතිහාසයේදී මේ රටේ නම් දරාපු පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ ආරංවි වුන විගස රතිංඤ්ඤා දාලා කිරිබත් කාළා තියෙනවා .එහි ආසන්නම සිද්ධිය තමා ප්‍රභාකරන්ගේ මරණය ආරංචි වීම . හැබැයි අපේ රටේ මුලින්ම එහෙම කලේ ප්‍රේමදාසගේ මරණය ආරංචි වූනහමයි......

    ඔව් ඔව් එතකොට දැන්?දැන් උබලගේ ගොන් රජා කරන්නේ ලංකාවේ ගැණු ටික අරාබියට පටවන එකනේ.අරාබි ගිහින් හා දුක් විදලා අගේ ඇනත් ගහගෙන රෑට අරාබි කාරයෝ එක්ක බුදියගෙන එවන සල්ලි උබලගේ ගොන් රජාට හොද ඇති.:P

    අනික ඒ රතිංඤ්ඤා පත්තු කලේ උබලගේ පැත්තේ උන්ම තමා.ඒ රතිංඤ්ඤා පත්තු කරපු ඒවාට පොලිත් එක්ක අද ඔය උබලට ලැබෙන්නේ මහින්දගෙන්.:lol: