මම වගේ නෙමෙයිනෙ ඔයා. ඔයා හොඳ පවුලක හැදිච්ච ලමයෙක් නෙඑතකොට උබ කියන කුණුහරුප ඒවා හොදද බැල්ලිගෙ පුතෝ?
කරුණාකරලා දෙමව්පියන්ගෙ ගෞර්වයේ රැකගන්න බලන්න

මම වගේ නෙමෙයිනෙ ඔයා. ඔයා හොඳ පවුලක හැදිච්ච ලමයෙක් නෙඑතකොට උබ කියන කුණුහරුප ඒවා හොදද බැල්ලිගෙ පුතෝ?

ෆොනියා යුද්ධෙ අන්තිම කාලෙ චීනෙට ගිහින් බඩු ගැ*වෙ බය නැති නිසාවෙන්න ඇති. ෆොනිය ඔතනට ගෙනාවෙත් ම රා තමයි.![]()

අනේ පකෝ.එතකොට දැන් මිනිස්සු මරන්නේ නැද්ද ආණ්ඩුවෙන්?මාතලේ මිනී වල,සුදු වෑන් වලින් ඇවිත් අරන් යන ඒවා,,media වලට ගිනි තැබීම් ඒ විතරක් නෙමේ තොපේ උන්ම මිනී මරාගෙන නීතිය අතට අරං ඒවායින් නිදහස් වෙනවා...
මහින්දගේ කටු කන උන් ප්‍රේමදාසගේ පත්තරේක ගිය ආර්ටිකල් එකකටත් බය වෙලා බඩ ගිහින් රෙද්ද පල්ලෙන් බේරෙනවා.ඒකෙන්ම හිතාගන්න පුළුවන් මුන්ගේ හීනමානය.![]()

ලලිත් අද හිටියනම් තවමත් UNP රට පාලනය කරනවා e කලේ තමයි අද රටේ ada තියෙන තුප්පහි දේශපාලන කියල කියන එත් දේශපාලනය නොවන පිළිකාවට පර පෙන්නුවේ ,මැරයෝ නුසුදුස්සෝ රජයේ ඉහල තැන්වලට පත්කරේ කල

ඇයි යකෝ තෝ මොන රටේද ඉන්නේ ...මාතලේ මිනී වලේ තියෙන්නේ මීට අවුරුදු 20 කට කලින් ඒවා .ඒ කියන්නේ තොපේ සද් ගුණවත් ප්‍රෙමදාස වලපල්ලට යවපුවා ..සූරිය කන්ද සමූහ මිනී වල ගැන උඹ අහලා තියෙනවද ? ඒකෙත් තිබුනේ සද් ගුණවත් ප්‍රෙමදාස වලපල්ලට යවපුවා . ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුවේ කව්ද කියලා උඹ දන්නවද ? ඒකත් කළේ සද් ගුණවත් ප්‍රෙමදාස තමයි .

ඒකට තමයි දේශපාලනේ කියන්නෙ ලොන්තයො දන්නෙ නැත්නම් කියවලා මූලික දැනුමවත් ගනින්.බොරුවට ඇඬුවට වැඩක් වෙන්නෙ නෑඉතින් මොකටද එහෙනම් ගෙනාවේ?යුද්දේ ඉවරකරහම තමා ෆොන්සේකා බඩු කාරයා උනේ.ඊට කලින් හොද මිනිහා.අනේ යකෝ කන්න ඕන උනහම කබරගොයත් තලගොයා වෙනවනේ තොපේ ගොන් රජාට.![]()

මැරිච්ච එකෙක්ට බයවෙන්නෙ මොන ප*ටද ලොන්තයො
![]()

ඔව් මහින්දයා හැදුවා චීනුන්ට ණය වෙලා.ඒ ණය ගෙවන්නේ තොගේ ළමයි.අන්න එකත් මතක තියාගනින්.
ඒකට තමයි දේශපාලනේ කියන්නෙ ලොන්තයො දන්නෙ නැත්නම් කියවලා මූලික දැනුමවත් ගනින්.බොරුවට ඇඬුවට වැඩක් වෙන්නෙ නෑ![]()

තොපෙ මහ එකාගෙ ඇත්ත පෙන්වන්නඑහෙනම් ප*ටද ඕයි මෙතන බෙරිහන් දෙන්නේ?![]()

මුලින්ම තමුන්ට කියන්න ඕනි මම ආණ්ඩුවට කඩේ යන පුද්ගලයෙක් නොව නවග මේ මම කියපු දේවල් පොඩ්ඩක් හොයල බලන්න , තමුන් ඉදිරිපත් කරන තර්ක හරි බොලදයි,අපි 60 ගණන් වල ගත්ත ණයත් තම රටක් විදියට ගෙවනවා ලංකාවේ දෙවෙනි වැඩිම විදේශ විනිමය එන්නේ ජපානෙන් ලංකාවට දෙන ණය පැකේජය මත ලංකාව ණය ගැනීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි ,කොලබ වාරයේ සමහර දෙබකර වලට මසකට ලක්ෂ 15 ගනේ ගෙවනවා ජපානෙට ඒ ජපන්නේ ගත්ත නය පියවන්න ඒ දොබකර නය අරන් තියෙන්නේ 1970 අග තාමත් නය ගෙවනවා
උඹලගෙ පරම්පරාවෙම උන් පොට්ටද? ප්‍රේමදාස කලේ දේශපාලනේ නෙමෙයි. මිලිටරිකරන, සමූල ඝාතන කිරීම් වගේ තව දහස් ගානක් දේශපාලනේට අදාල නැති දේවල්අනේ ගොනෝ එහෙනම් ප්‍රේමදාස කරලා තියෙන්නෙත් ඒකනේ.මොලයක් නැති මැටි හරකා.![]()

මම උබට කිව්වනේ මට ඒවා වැඩක් නැහැ.උබට මහින්ද මොන පර වැඩේ කරත් හොදයි වගේම තමා.මම කියන්නේ ප්‍රේමදාස මහත්තයා කරපු හොද ගැන.එතුමා අද හිටියනම් කියලා කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා.මාත් ඒ එක්කෙනෙක්.![]()

තොපෙ මහ එකාගෙ ඇත්ත පෙන්වන්න![]()

උඹලගෙ පරම්පරාවෙම උන් පොට්ටද? ප්‍රේමදාස කලේ දේශපාලනේ නෙමෙයි. මිලිටරිකරන, සමූල ඝාතන කිරීම් වගේ තව දහස් ගානක් දේශපාලනේට අදාල නැති දේවල්![]()
ඒක තමා අදටත් මිනිස්සු ප්‍රේමදාස නමට දෙවියෙකුට වගේ සලකන්නේ.සහෝදරයා ඔයාගේ thread එක ඔයාම පටලගෙන ඉන්නේ . ඔයා මොන පදනමකින් මාව මරාට සම්බන්ද කළාද දන්නේ නැහැ . මෙතනදි මගේ දේශපාලනය වැදගත් නැහැ ,මෙතනදි වැදගත් වෙන්නේ ඔබ කර ඇති ප්‍රකාශයයි.
සහෝ.. මම දන්නේ නැහැ ඔයා මොන දිස්ත්‍රික්කයේද කියලා . හැබැයි මම ඉන්න පැතතේනම් 88 /89 කාලේ උදේට නැගිටිනකොට ගම පුරාම දකින්න ලැබුනේ තනිකරම මිනී විතරමයි . ඒ අපේ සිංහල කොල්ලන්ගේ ජිවිත . ඒකෙන් මේ රටට අහිමි වෙච්ච උගතුන් ,බුද්ධිමතුන් ප්‍රමාණය මෙතෙකැයි කියන්න බැහැ . මම ඔයාට වඩා වැඩිමල් ඇති . මම මේවා ඇස්දෙකට දැක්කා . අපේ ගෙවල් ඉස්සරහ තියෙන්නේ ලොකු ආමි කෑම්ප් එකක් . උදේට අම්මලා තාත්තලා ඇවිල්ලා තමන්ගේ ළමයා ඉල්ලලා කෑම්ප් එක ලඟ අඬා වැටෙන හැටි දැක්කම අපිට වාවන්නේ නැහැ .
මම ඒ ගැන ආයේ කියන්නේ නැහැ .
සහෝදරයා දන්නවානම් කියන්න බලන්න මොන රටේ මොන නායකයද තමන්ට විරුද්දව සටන් කරන ත්‍රස්ථවාදීන්ට තමන් විසින්ම ආයුද ලබාදුන්නේ කියලා..ඒක කරෙත් ඔය උතුම් වූ ජන නායකයා තමා . මේවා කියන්නේ මම නෙමේ , ප්‍රේමදාස ඝාතන නඩුව කියවලා බලන්න , ඒ කාළේ හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ පැහැදිලිව කියලා තියෙනවා එයා කිසිදෙයක් දන්නේ නැහැ , හැබැයි දවසක් ප්‍රේමදාසම කෝල් එකක් දීලා කිව්වලු තව ටිකකින් ආයුධ trucks පහක් එනවා , ඒවා වන්නි කැළයේ අහවල් තැනදී අහවලාට (LTTE නායකයෙක් ) බාරදෙන්න කියලා . ඔබ දන්නවාද කටුකුරුන්ද STF කඳවුරේදී , ප්‍රේමදාසගේ නියෝගයෙන් එකම camp එක දෙකට බෙදලා එක පැත්තක අපේ හමුදාවටත් අනෙක් පැත්තේ LTTE එකටත් ඊශ්‍රායල් හමුදාව එකම පුහුණුව ලබා දුන්නා කියලා ...ඒක තමයි සත්‍ය....මේවා කියන්නේ මම නෙමේ ,ඒ කාළේ හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ .
ඔබ ප්‍රේමදාසව හඳුන්වන්නේ දුප්පතාගේ දුක හඳුනාගත් නායකයා ලෙස. එහි පදනම මොකක්ද කියන්න මමනම් දන්නේ නැහැ .සමහර විට ඔබ අදහස් කරනවා ඇත්තේ ජනසවිය ගැන වෙන්න ඇති . මම රජයේ සෙවකයෙක් . මම යම් නිළයක් දරන කෙනෙක් . මම දකින විදිහට ජනසවිය කියන්නේ මේ රටේ මිනිස්සු කම්මැලි , නිවට , නිකම්මු බවට පත් කරන්න හදපු වැඩසටහනක් තමයි ජනසවිය කියන්නේ ..ඉස්සර කුලී වැඩක් හරි කරගෙන හිටපු මිනිස්සු අන්තිමට කිසිම දෙයක් නොකර ගෙවල් වලට වෙලා ගංජා ගගහා , බීඩි ගගහා , කසිප්පු ගගහා , ගෑණුන්ට ගුටි ඇන ඇන ඉන්න පුරුදු වුනේ ඔය ජනසවි සංකල්පය නිසා කමයි...
මම අවසානයට මෙහෙම කියන්නම් , අපි හරි සංවේදී ජාතියක්නේ..අල්ලපු ගෙදර බල්ලා මැරුනත් අපි හරියට දුක්වෙනවා . එතරම් සංවේදී අපි ඉතිහාසයේදී මේ රටේ නම් දරාපු පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ ආරංවි වුන විගස රතිංඤ්ඤා දාලා කිරිබත් කාළා තියෙනවා .එහි ආසන්නම සිද්ධිය තමා ප්‍රභාකරන්ගේ මරණය ආරංචි වීම . හැබැයි අපේ රටේ මුලින්ම එහෙම කලේ ප්‍රේමදාසගේ මරණය ආරංචි වූනහමයි......

සහෝ මුන්ට මේවගේ පරිණත මාතෘකා තේරෙන්නෙ නෑ, මොලේ බොහොම පොඩියි.. ලන්කාවෙ ප්‍රේමදාසගෙ කාලෙ උගත්තු නැතිකලා මදිවට බත්බැලයො බෝකලා හරියට මුන්ගෙ මහ එකාල වගෙ.මුලින්ම තමුන්ට කියන්න ඕනි මම ආණ්ඩුවට කඩේ යන පුද්ගලයෙක් නොව නවග මේ forum මම කියපු දේවල් පොඩ්ඩක් හොයල බලන්න , තමුන් ඉදිරිපත් කරන තර්ක හරි බොලදයි,අපි 60 ගණන් වල ගත්ත ණයත් තම රටක් විදියට ගෙවනවා ලංකාවේ දෙවෙනි වැඩිම විදේශ විනිමය එන්නේ ජපානෙන් ලංකාවට දෙන ණය පැකේජය මත ලංකාව ණය ගැනීම අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි ,කොලබ වාරයේ සමහර දෙබකර වලට මසකට ලක්ෂ 15 ගනේ ගෙවනවා ජපානෙට ඒ ජපන්නේ ගත්ත නය පියවන්න ඒ දොබකර නය අරන් තියෙන්නේ 1970 අග තාමත් නය ගෙවනවා

ආණ්ඩුවට කඩේ යන්නේ නැත්නම් උබ මොකද මෙතන ඔය දොඩවන්නේ..දොබකරයක් ගැන නෙමේ මෙතන දාල තියෙන්නේ ප්‍රේමදාස ගැන.ඒ මිනිහා මැරිලා අදට අවුරුදු විස්සක් වෙනවා.
ඒක තමා අදටත් මිනිස්සු ප්‍රේමදාස නමට දෙවියෙකුට වගේ සලකන්නේ.