Mama hithanne Sandun ta wadi wayasak na,Kalayath ekka thereyi kawuda Premadasa kiyala,Premadasa ge honda nothibba neme,namuth ewa Negligible eya karapu aparada hatiyata...![]()


Mama hithanne Sandun ta wadi wayasak na,Kalayath ekka thereyi kawuda Premadasa kiyala,Premadasa ge honda nothibba neme,namuth ewa Negligible eya karapu aparada hatiyata...![]()


off topic කියන්නෙ රිදිලා කියන එකටද? ආයෙ ඉස්කෝලෙ පල අනාතයො![]()

තmuන්ගේ වයස තම කිව්වේ නැනේ , ප්‍රේමදාස දෙවියෝ මේ රටට දුන්නේ මොනවද ?

කොටින්ට අවි ආයුද දුන්නා 
විධායක බලයට කල නොහැක්කේ ගැහැනියෙකු පිරිමියෙකු කීරීම පමනයිPremadasa marunu dawase ude mama gedara issarahata wela kiwwa, ada nam Premadasa marenawa kiyala..Dawal 1ta withara news ahaddi gedara hamotama pudumai...
Mata kiyanna ona une, mama sasthyara kiyanawa kiyala newei..Podi ekek welath Premadasa gana thibunu hageema ganai...
Premadasa agamathi wela hitapu kale karapu wada goda tharam wadak kawuruth kale naha 77n passe...Namuth, anthima kale karapu dewal nisa Premadasa marena thuru balagena hitapu minissu godak hitiya...Mama School yaddi, para aine, marunu minissu siya ganan dakka...Ape ahinsaka yaluwo, kisima therumak nathiuwa marala innawa dakka...
Ithin, Mahinda hodai kiyanawa newei..Hamoma Janadhipathi unata passe hasirune, Premadasala wage thamai..
Hoda naththe manussaya newei..Oya Janadhipathi kiyana thanathurai kiyalai mata nam hithenne...
Samawenna ona kage hari hitha riduna nam mekata..Mama Deshapalane gana wishwasayak nathi, Mama gana wishwasa karana kenek witharai.

මොකද වයස අහන්නෙ අරන් හදාගන්නද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න.![]()

හොද තිබුනා තම්යි එත් වැරදි වැඩියි![]()



මචන්.....ප්‍රේමදාස මහත්තය දුප්පත් මිනිස්සුන්ට වැඩ කරපු එක ඇත්ත....එත් ඒ කාලෙ මනුස්සයෙක්ගෙන් ඇහුවොත් දැන් ඉන්න අපේ ගොන් රජා ගැන කියනවට වඩා වැඩි වෙනසක් වෙන්නේ නෑ. ඒ කාලේ මනුස්සයෙක්ට හරියට NEWS එකක් බලාගන්න විදිහක් නෑ...NEWS දැම්මොත් මුළු වෙලාවෙම ජනපති ප්‍රේමදාසගෙ පැටිකිරිය...මිනිස්සු වෙන channel බලන හින්ද අන්තිමට හැම channel එකේම NEWS දාන්න ගත්ත එකම වෙලාවට.මනුස්සයෙක්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, සින්දුවක් කියන්න නිදහසක් නෑ.....අන්තිමට මොකද උනේ...මැරුණට පස්සෙ මිනිස්සු පත්තු කලේ රතිඤ්ඤා.......උබල මේවා නොදැන කතා කරනව වෙන්න බෑ .......![]()
කාගෙ උනත් මචන් ජීවත් වෙලා ඉන්න කලේ හොදක් කියන්නේ නැනේ බන් දැන් ඉන්න ජනාධිපතිට උනත් එහෙම තම මචන් සමහර විට අද බනින මේ පරම්පරාවම ටව ටික කාලෙකට පස්සේ ඒ කලේ තම හොදම වැඩ කරපු ජනාධිපති හිටියේ කියි සමාජේ වෙනස් වෙනකොට එහෙම 88-89 බීශනේ කලේ තරුණ ජීවිත කීයක් නම් නැති උනාද ඒවාට වග කියන්න ඕන කව්ද කියන එක දන්නෝ දනිත් ඒ මොන දේ උනත් ප්‍රේමදාස කියන්නේ පොඩි මිනිහට ගොඩක් ලගින් හිටපු ගොඩක් පොඩි මිනිහට වැඩ කරපු ජනාධිපති කෙනෙක් එක නිසා තමි අදටත් ගොඩක් ගරු කරන්නේ එතුමාට. ගම් උදාව කියන්නේ අද තියෙන දයට කිරුල වගේ ප්‍රේමදාස ජනතිපතිගේ සංකල්පයක්

ප්‍රෙමදාස දෙවියන් ගම් උදාව හා ජනසවිය දුන්නා සහො
අනිත් පැත්තෙන් තමන්ගෙ හෙංචයියන්ට කොන්ත්‍රත් ටික දුන්නා නවලොක කාරයාට විශෙශයි
සොත්ති උපාලිලා වගෙ මැරයන්ට සාමදාන විනිස්චකාර කම් දුන්නා
තවද රටෙ හිටපු උගත්තු ටික මරා ගත්තා දැම්මා ප්‍රෙම කිර්ති වගෙ අයත් ඇතුලුවකොටින්ට අවි ආයුද දුන්නා
කියන්න ගියොත් කොච්චර තියෙනවාද මැරුන මිනිස්සුන්ට බැනලා වැඩක් නැති නිසා අත හරිනවා
කියන් තියෙන එවා![]()
කරේ මොනාද කියලා මේ ආර්ටිකල් එකේ තියෙනවනේ.ඕක ඉතින් මට මහින්ද වගේ ජප කරන්න බැහැ හැමතිස්සෙම.![]()
ou mama me kiyanne hoda patah witharai .hethuwa mahinda wage minissungen hooragena kaewe naha.
" අනිත් පැත්තෙන් තමන්ගෙ හෙංචයියන්ට කොන්ත්‍රත් ටික දුන්නා නවලොක කාරයාට විශෙශයි
සොත්ති උපාලිලා වගෙ මැරයන්ට සාමදාන විනිස්චකාර කම් දුන්නා
තවද රටෙ හිටපු උගත්තු ටික මරා ගත්තා දැම්මා ප්‍රෙම කිර්ති වගෙ අයත් ඇතුලුව කොටින්ට අවි ආයුද දුන්නා "
![]()
මහින්දට මොනවා වෙලාද මන්දා දැන් මට හිතෙන්නෙ ලැබුන අසිමිත බලයෙන් මත් වෙලා ඉන්නෙ ගොලයොත් එකෙන් උපරිම ප්‍රයොජන ගන්නවා 
ප්‍රේමදාස කරේ ලක්ෂ 2ක දේවල් කරලා රට වටේ ලක්ෂ 10ක පෝස්ටර් අලවල අලුත්ම ස්ටයිල් එකක් කියල දුන්න
ප්‍රේමදාස කරේ ඕකේ අනිත් පැත්ත.උබ ඔය කියන එක කරේ මහින්ද.කාගෙ උනත් මචන් ජීවත් වෙලා ඉන්න කලේ හොදක් කියන්නේ නැනේ බන් දැන් ඉන්න ජනාධිපතිට උනත් එහෙම තම මචන් සමහර විට අද බනින මේ පරම්පරාවම ටව ටික කාලෙකට පස්සේ ඒ කලේ තම හොදම වැඩ කරපු ජනාධිපති හිටියේ කියි සමාජේ වෙනස් වෙනකොට එහෙම 88-89 බීශනේ කලේ තරුණ ජීවිත කීයක් නම් නැති උනාද ඒවාට වග කියන්න ඕන කව්ද කියන එක දන්නෝ දනිත් ඒ මොන දේ උනත් ප්‍රේමදාස කියන්නේ පොඩි මිනිහට ගොඩක් ලගින් හිටපු ගොඩක් පොඩි මිනිහට වැඩ කරපු ජනාධිපති කෙනෙක් එක නිසා තමි අදටත් ගොඩක් ගරු කරන්නේ එතුමාට. ගම් උදාව කියන්නේ අද තියෙන දයට කිරුල වගේ ප්‍රේමදාස ජනතිපතිගේ සංකල්පයක්

අදටත් ප්‍රේමදාස හොඳ මිනිහෙක් කියලා පිලිගන්නෙ නෑ. මැරුනා කියලා වෙනසක් නෑ.![]()
ප්‍රේමදාස කරේ ලක්ෂ 2ක දේවල් කරලා රට වටේ ලක්ෂ 10ක පෝස්ටර් අලවල අලුත්ම ස්ටයිල් එකක් කියල දුන්න එකයි රටේ සිංහලයේ දුසිම් ගන්න මරපු එකයි විතරයි ප්‍රේමදාස නම කිව්වහම මතක් වෙන්න කරේ

සහතික ඇත්ත වැරදි කියන්න ගියොත් කොටියක් තියෙනවා එ වගෙම අතරින් පතර හොදත් තියෙනවා පොර කාගෙ සල්ලි වලින්ද දන්නෙ නැහැ ඔය වතු එහෙම ගත්තෙ අනික රටෙ තිබුන නිදන් ගානකටත් කෙලියා පොර
ගම් උදාව කියන්නෙ මොකද්ද? හොඳට අහින්සක විදියට හිටපු මිනිස්සු ටික කැලේට ගිහින් දාපු එක කලේ. ඒකෙන් අදටත් කොච්චරද අලි මිනිස් ගැටුමට එක ලොකු හේතුවක් වුනා මේ ව්‍යාපෘතිය.
ජනසවියෙන් වුනේ දෑත දෙපය වෙහෙසලා හම්බකරන් කන එක වෙනුවට මිනිස්සු පිනට කන්න කන්න පුරුදු කලා, ඒකෙන් ලොකු සමාජ ව්‍යසනයක් ඇතිවුනා. අදටත් මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ගොඩයන්න හදන මිනිස්සු දිහා බලන්නෙ හිඟන්නො විදියට.


සහතික ඇත්ත වැරදි කියන්න ගියොත් කොටියක් තියෙනවා එ වගෙම අතරින් පතර හොදත් තියෙනවා පොර කාගෙ සල්ලි වලින්ද දන්නෙ නැහැ ඔය වතු එහෙම ගත්තෙ අනික රටෙ තිබුන නිදන් ගානකටත් කෙලියා පොර
එහෙම හරි මිනිස්සුන්ට නිවසක් වැසිකිලියක් ලැබුනා නැත්නම් ලංකාවෙත් තාමත් මිනිස්සු කැලෙ රෙන සස්ක්‍රතිය තියෙන්නෙ ජනසවියෙන් වැසිකිලි ආදාර ලැබුන නිසා අපෙ මිනිස්සු වැසිකිලි වලට පුරුදු උනා
ජනසවියෙ නරක වගෙම හොද තියෙනවා බන්![]()