jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    The 100​
    the-100ok.jpg
    සුපිරිම tv series එකක් The 100 , බලපු නැති එකෙක් ඉන්නවනම් බලන්න,සුපිරි කතාව,1st එපිය download කරන් බලන්න සෙට් වෙනවද කියල,100% sure සෙට් නොවී තියන එකක් නෑ, දැනට season 5ක් ඇවිල්ල තියෙන්නේ 6 වෙනි එකත් එනවලු , මුල ඉදන් බලන එකෙක්ට ලේසි වෙන්න ඔක්කොම subtitle ටික season එකෙන් season එකට තියනවා තනි folder එකක දාල, ඔක්කොම episode වල download ලින්ක් එක click කරන්න විතරයි තියෙන්නේ download වෙනව, වෙන අනංමනං site වලට යන්නේ නෑ ජය වේවා එහෙනම්

    rep බාරගනු ලැබේ rep වලට 15+ සලකනව :yes::yes::yes:

    Season 01

    Download Sinhala Subtitles

    Episode 01
    Episode 02
    Episode 03
    Episode 04
    Episode 05
    Episode 06
    Episode 07
    Episode 08
    Episode 09
    Episode 10
    Episode 11
    [URL="http://srv1.uploadsara.net/dl5/user2/amir3/Serial/The%20100/S02/480p/The.100.S02.E12.480p.AriaMovie.mkv"]Episode 12[/URL]
    Episode 13


    Season 02
    S2.jpg

    Download Sinhala Subtitle

    Episode 01
    Episode 02
    Episode 03
    Episode 04
    Episode 05
    Episode 06
    Episode 07
    Episode 08
    Episode 09
    Episode 10
    Episode 11
    Episode 12
    Episode 13
    Episode 14
    Episode 15
    Episode 16


    Season 03
    S3.jpg

    Download Sinhala Subtitles

    Episode 01
    Episode 02
    Episode 03
    Episode 04
    Episode 05
    Episode 06
    Episode 07
    Episode 08
    Episode 09
    Episode 10
    Episode 11
    Episode 12
    Episode 13
    Episode 14
    Episode 15
    Episode 16


    Season 04
    s4ok.jpg

    Downlaod Sinhala Subtitles

    Episode 01
    Episode 02
    Episode 03
    Episode 04
    Episode 05
    Episode 06
    Episode 07
    Episode 08
    Episode 09
    Episode 10
    Episode 11
    Episode 12
    Episode 13


    Season 05
    S5.jpg

    Download Sinhala Subtitles

    Episode 01
    Episode 02
    Episode 03
    Episode 04
    Episode 05
    Episode 06
    Episode 07
    Episode 08
    Episode 09
    Episode 10
    Episode 11
    Episode 12
    Episode 13


    bump එකක් හරි දාපල්ලා අනිත් thread එක up වෙන්න (bump rep වලට 15+++ :yes::yes:)

    ජය වේවා !
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපිටත් දවසක මිණි මස් කන්න උනොත් කොහොම තියෙයිද :baffled:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචං.... මොන වගේ කතාවක්ද කියලා පොඩ්ඩක් කියපන්

    න්‍යෂ්ටික යුද්ධයකින් විනාශයකින් විනාශ වී හිස්වූ ලෝකයක්. එකිනෙක බැඳි කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථාන හී ජීවත් වන පණ බේරාගත් කොටසක්. සම්පත් හිඟ වූ ජීවිතයක සියළුම අපරාධ වලට දඬුවම මරණයයි. අවුරුදු 97 ක් ගත වූ තැන තරුණ අපරාධකරුවන් 100 දෙනෙක්ව පෘථිවියේ වාසය කිරීමට සුදුසු දැයි බැලීමට එවනු ලබයි. නමුත් මෙම ඛේදවාචකයෙන් පසු පෘථිවිය කුමක් තැනක් බවට පත්ව ඇත්ද? අහසේ සිට දුටු ලස්සන එහි රැඳී ඇත්ද? කිසිදා පෘථිවියේ වාසය කොට නොමැති මෙම තරුණ වැරදිකරුවන්ට තම දිවි බේරාගැනීමට හැකිවෙයිද?

    https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/the-100-s01e01-pilot-sinhalasub/
     
    Last edited: