richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පේ.. ත්‍රෙඩ් එක දැක්ක වෙලාවේ ඉඳලා පැය තුනක් විතර තිස්සේ බානවා තාම ඉවර නෑ කියහංකෝ..:sorry:
    බලන්නත් වෙලාවක් තියෙයිද දන්නේ නෑ ඉතින්..:rolleyes:
    බොහොම ස්තූතියි හොඳේ..:cool:

    You must spread some Reputation around before giving it to jsandun again.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හප්පේ.. ත්‍රෙඩ් එක දැක්ක වෙලාවේ ඉඳලා පැය තුනක් විතර තිස්සේ බානවා තාම ඉවර නෑ කියහංකෝ..:sorry:
    බලන්නත් වෙලාවක් තියෙයිද දන්නේ නෑ ඉතින්..:rolleyes:
    බොහොම ස්තූතියි හොඳේ..:cool:

    You must spread some Reputation around before giving it to jsandun again.

    Ela ela machan , oya vidihata hadanna payak vitara giya , ela , thank u comment ekata
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පලවෙනි දෙවනි සීසන් සුපිරි, ඊලගට මට එපාම වුනා පට්ට බෝරිංග් වෙන්න ගත්ත, ස්කිප් කර කරා බලල පස්සෙ අතෑරියා :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    දැන් කතාව ගූ හැලියක් බන්. එක්කෝ අරුන් මරා ගන්නවා. එක්කෝ මුන් මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා.:lol:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    anthima tika dan bn iwara kare.
    arun hirawela iddi kala thiyenne mini masne :eek: nikan dodol, maskat wage seen ekak kiyala mama hithuwe. :baffled:

    aluth loke balanna thawa awuruddak inna epai. :dull:
     
    KilltheBuzZ

    Active member
  • Mar 17, 2016
    119
    50
    28
    Season 6 Book:02 !

    END of S05! :lol:
    Sketch.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් කතාව ගූ හැලියක් බන්. එක්කෝ අරුන් මරා ගන්නවා. එක්කෝ මුන් මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා.:lol:

    මට ඒකයි එපා වුනේ