සමාවෙන්න බං දන්නේ නැ එහෙම තැන්. හැබැයි විජිතයාපා හෝ මරදානේ පොත්කඩ වල අඩුවට ඇති.Broo menna mee books ganna honda than monawada??
Indian printed ewage kisi quality ekak na. Aparde book fair giye na mama
Anika patta ganan Instagram sellers la langath
ඔයින් ගැජට් එකක් ගන්න ඕනා.
kohomada ban book eka?kohenda gatte?kiyak wuna da?උඹලට කොයින්ද මේවා..![]()
kohomada ban book eka?kohenda gatte?kiyak wuna da?
Thank youසමාවෙන්න බං දන්නේ නැ එහෙම තැන්. හැබැයි විජිතයාපා හෝ මරදානේ පොත්කඩ වල අඩුවට ඇති.
Pdf හෝ audiobook තමයි මචං මම කියවන්නේ. ඉස්සර පොත් එකතු කලා. පේපර්බැක් විතරයි කියවුවෙම.
කාලයත් සමග ඒක අනවශ්‍ය බරක් වගේ තේරුන නිසා දැන් pdf කියවලා අවශ්‍ය වැදගත් ටික නොට් දාගන්නවා.
ඔයින් ගැජට් එකක් ගන්න ඕනා.
------ Post added on Nov 18, 2024 at 7:16 PM
matath one kamak thiyenawa kindle ekak ganna. uba meka kochchara kal use karanawada?. onema file format ekak wada karanwada bnAda kiywanna gtta wtri.
Mekai, how to win and influence people🫡
Gatta wtri last week. Maru mata allala giya meka. Mekt support formats tynw e ekkt convert krgnnwa pc eken, nttn pdf wada. epub wada na.matath one kamak thiyenawa kindle ekak ganna. uba meka kochchara kal use karanawada?. onema file format ekak wada karanwada bn
kiyawala comment ekak dannamමෙතන ඉන්න එලකිරියන්ස්ලා අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් ලෙස මෙය මම හදුන්වාදෙනවා.
The 48 Laws of Power
![]()
ලොකේ ඉහගහන් ඉන්න විදිහ, තැනක් ගානට ජිවත්වෙන විදිහ ලෙසට කියනවා.
සමහර අය කැමතිනේ විවිධ උපදෙස් ගන්න, අරන් හැදෙන්න. ඉතින් එක එක සෝ කෝල්ඩ් පෞර්ශ වර්ධන කාරයෙක්ට හරි විශ්වමාතාවට වදින්න කලින් හරි මෙික කියවන්න.
Pdf, ebook, audiobook හැම විදිහටම තියනවා.
https://archive.org/details/the48lawsofpowerpdfdrive.com