ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිදුවූ සිව් වන දරු උපත

පසු ගිය දෙසැම්බර් 3 වන දා කොළඹ සිට බැංකොක් දක්වා ගමන් කල UL-422 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයේ සාර්ථකව සිව් වන දරු උපතත් සිදු වී ඇත. යානය බැංකොක් වලට ගොඩ බෑමට යන අවස්තාවේදී පිලිපීන ජාතික කාන්තාවකට මෙම දරු උපත සිදුවී ඇත. එතරම් හොඳ සෞඛ්‍ය තත්වයකින් බිලිඳා පසු නොවීම හේතුවෙන් යානය ගොඩ බැස්වීමෙන් පසු ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
Source: RealGossipLanka.com