The Big Bang Theory

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මහා පිපිරුම සත්‍යයක් බව තහවුරු වෙයි.
    TUESDAY, 18 MARCH 2014

    දැවැන්ත පිපිරුමකින් විශ්වය නිර්මාණය වූ බව තහවුරු වන නව සොයා ගැනීමක් ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, මීට වසර බිලියන 14කට පෙර සිදුවූ බව කියන එම දැවැන්ත පිපිරුමෙන් හට ගත් තරංග ප‍්‍රථම වරට ග‍්‍රහණය කර ගැනීමෙන්. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය තහවුරු කිරීමට ද මෙම සොයා ගැනීම ඉවහල් වනු ඇති. මහා පිපිරුමෙන් නික්මුණු ගුරුත්ව තරංග ග‍්‍රහණය කරගෙන ඇත්තේ දක්ෂිණ ධ‍්‍රැවයේ ස්ථාපිත කර ඇති බලගතු දුරේක්ෂයක් මගින්. එමගින් දැන් ග‍්‍රහණය කරගෙන ඇත්තේ විශ්වයේ පැරණිතම ආලෝකයයි.

    http://www.hirunews.lk/sinhala/79488