The Biggest Oil and Gas Companies in the World😱😱😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොහොමද චීනගේ වැඩ..😱😱😱❤️

    4rKNG6R.jpeg
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    බලපන් කැරි චිනා එකෙත් 1ස්ට් උන හැටි ..ඩුබයි සහ රුසියාව ඇරුනහම ලෝකේ ඔයිල් ඩොමිනේට් කරේ USA /UK බලපන් චිනා ඇරපු හැටි..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලපන් කැරි චිනා එකෙත් 1ස්ට් උන හැටි ..ඩුබයි සහ රුසියාව ඇරුනහම ලෝකේ ඔයිල් ඩොමිනේට් කරේ USA /UK බලපන් චිනා ඇරපු හැටි..

    අනේ යකෝ ඒක තමා රටක දක්ෂතාවය..නොපසුබට උත්සාහය..තොපි වගේ හිඟන්නො නෙමෙයි උන්..රටට විපතක් වුනොත් රත්තරන් බාර් ටොන් 30000ක් තියන් ඉන්න රටක් චීනය කියන්නේ.රත්තරන් ටොන් තිස්දාහක් කියන්නේ සෙල්ලම්ද..තොපිට ටොන් තියා අඩු ගානේ රත්තරන් කිලෝ 1ක්වත් තියෙනවද?තොපි දන්නේ හිඟා කන්න තමා..🤣🤣🤣
     
    • Like
    Reactions: elajani

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    හරියකෝ මට චින්නු එක්ක පර්සනල් ඇරීයස් එකක් තියනවා ..ඒකයි වේදනාවට දැම්මේ ...
     
    • Haha
    Reactions: N A K A M U R A

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔච්චර තියාගෙනද බං මුන් ලංකාවට තෙල් බිංදුවක්වත් දුන්නේ නැත්තේ ?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Wtf :no:

    Aramco ekata wadaa China unge eka loku unee kohomada ? :eek: yakoo mechara kal arun neda 1st hitiye ? :baffled:

    mun monawahari aluthin hoyagena da bung ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Wtf :no:

    Aramco ekata wadaa China unge eka loku unee kohomada ? :eek: yakoo mechara kal arun neda 1st hitiye ? :baffled:

    mun monawahari aluthin hoyagena da bung ?
    රෙවෙනියු එකෙන් නෙ බන් .
    චීනා කොරොනා බෙදලා ලොකෙම ඇල්ලුවා ගොඩක් පැති වලින් .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රෙවෙනියු එකෙන් නෙ බන් .
    චීනා කොරොනා බෙදලා ලොකෙම ඇල්ලුවා ගොඩක් පැති වලින් .
    අන්න අන්න ඉරිසියාකාර හම්පඩ සුද්දො කියන කථානේ ඔය..කොරෝන ලෝකෙට ගෙනාවේ බලු සුද්දා..2015 තමා උන් ඒක ප්ලෑන් කරේ.youtube ඵකේ අැති බලපං ඒ කාලේ ඉඳන් බලු සුද්ද චීනේ වට්ටන්න කරපුවා...මට මේකට උත්තර දීපන්..කොරෝන චීනේ හැදුවනම් චීනෙන්ම පතුරවයිද..යකෝ උඹට කොමන් සෙන්ස් නැද්ද..කොරෝන කියන්නේ බූමරංගයක් වගේ..ලෝකෙට දීපු උන්ටම ඒක කැරකිලා ගියා..ට්‍රම්ප් කැරියා හිතුවේ චීනේ නැත්තටම නැති කරල අාර්ථිකෙත් කුඩු කරලම දාන්න පුළුවන්‍ කියලා..වැඩේ ගූ වුනා..🤣🤣🤣

    ඉතින් චුට්ටක්වත් අපිට දෙන්නේ නැහැළුද ?
    මේකයි චීන්නු දැනගත්ත උඹල කවුද කියල..දැක්කනේ පෝර නැවට කරපු හරිය..ජෙප්පො කැමති නෑ චීනේ ලංකාවට උදව් කරනවට..ඉන්දියාවත් යටින් ජෙප්පොන්ට සපෝර්ට්..නිකමට හිතපං චීනේ තෙල් ඵවල ජෙප්පො පෝර නැවට කරා වගේම දෙයක් කරලා ඒ තෙල් වලට වතුර මික්ස් කරොත් චීනෙට වෙන පාඩුව බිස්නස් අතින්..ඉතිං කවුද කැමති ඵහෙම රිස්ක්‍ ඵකක් අරන් උදව් කරන්න..උඹ කැමතිද කාට හරි අැපයක්වත් වෙන්න..නෑනේ ඒ වගේ තමා..අනික චීන්නු දැනගත්‍ත ලංකාවේ උන් කන්න දීපු අත හපාකන කළගුණ නොදත් ජාතියක් කියල..ඒකයි දැන් උන් උන්ගෙ පාඩුවේ ඉන්නේ..උඹල ඔය ලොකුවට කෑගහන්නේ Shangri la හොටෙල් ඵක හදන්න ගත්ත ඉඩම ගැන නේ..හොඳට හොයල බලපන් මැලේසියාවේ Petronas Twin Tower ඵක හදන්න අාපු සුද්ද ඒ රටේ ඒ කාලේ හිටපු ජනාධිපතිගෙන් බිල්ඩිමක් ගහන්න ඉඩමක් ඉල්ලපුවහම ඒ ජනාධිපති ඉඩම දුන්නෙ හැබැයි මැලේසියාවේ උසම ටවර් ඵක ගහන්න ඕනෙ කියල.ඒක පිලිගත්ත සුද්ද ඒ විදිහටම ඒක කරා.උඹල මැලේසියාවේ හිටියනම් අදටත් ඒ ටවර් ඵක ඵතන නෑ..අන්න ඒකයි අපේ රටට කෙලවෙලා තියෙන්නේ..රටට අායෝජකයෝ ඵයිද ඉතිං..උඹල කෑගහනව රටේ ඉඩම් උන් කොල්ල කනව කියල..යකෝ‍ උන් බිලියන ගණන් ඉන්වෙස්ට් කරන්න බිල්ඩින් ගහල තවත් බිලියන ගාණකට ඉඩම් ගන්න උන්ට පිස්සු නෑ..තේරුම් ගනින්..දැන්වත් ඔය චීනේ ගැන බිල්ලො මවන ඵක නතරකරපන්..උඹල උන්ව තරහකරත්තේ නැත්නම් අදටත් ලංකාවට කිසිම අඩුවක් නෑ.උඹල දන්නේ නෑ උන්ගෙන් උදව් ගන්න..බලපං අද ඉතියෝපියාව තියෙන තැන චීනේ උදව් නිසා.
     
    Last edited:
    • Love
    Reactions: BruceWayne92

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    මේකයි චීන්නු දැනගත්ත උඹල කවුද කියල..දැක්කනේ පෝර නැවට කරපු හරිය..
    තමුසෙට මුකුත් කියන එක පව් ඔයි. සිරාවටම අංගවිකල ජිවිත.
    මෙතන ලියන එකත් පවක් අපිට

    ප්‍රමිතියෙන් තොර ගූ ගොදකටද යකෝ සල්ලි දෙන්න ඕන
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තමුසෙට මුකුත් කියන එක පව් ඔයි. සිරාවටම අංගවිකල ජිවිත.
    මෙතන ලියන එකත් පවක් අපිට

    ප්‍රමිතියෙන් තොර ගූ ගොදකටද යකෝ සල්ලි දෙන්න ඕන
    ගොනෝ චීනේ වගේ රටක් ප්‍රමතියෙන් අඩු පෝර නැවක් ලංකාවට ඵවයිද..අනික ඒ උෂ්ණත්වයෙන් රත් කරපුවහම කිසිම ජීවයකට පවතින්න බෑ කියල සහතිකයක් උන් දුන්න..තොපේ ජෙප්පො ඩස්ප ඉන්දියාවේ සල්ලි අරන් වැඩේ පත්තු කරා..රටේ මිනිස්සු ලණුව කෑවා..දැන් කවුද විඳවන්නේ චීනද තොපිද 🤣