The Boys(සුපිරි වීරයොන්ට එරෙහිව)
ඉතින් මේ කතාවෙ ඉන්න නපුරොන්ට ඒ කියන්නේ සුපිරි වීරයොන්ට එරෙහිව නැගී සිට්න කණ්ඩායම තමා මේ The Boys කියන්නේ... උඩ ඔය ෆොටෝ එකෙ ඉන්නේ සෙට් එක තමා සුපිරි නපුරෝ සෙට් එක (The 7)එහෙනම් කතාව අරගෙනම බලන්ඩකෝ කොටස් 8යි ඔක්කම ඇවිත් තියෙන්නේ සීසන් 2 ක්ත් එනවලු....

මේක ටිකක් 18+...ඔන්න නොකීව කියන්ඩ එපා...ට්කක් හොන්දෙ......
මෙන්න ටොරන්ට් ලින්කුව
The.Boys.2019.S01.COMPLETE.720p.AMZN.WEBRip.x264-GalaxyTV
සුපිරි වීරයෝන්ගේ කතාවක් නම් තමා ඒත් කතාවේ ඉන්න නපුරු දුෂ්ඨයෝ මේ ගොල්ල උනොත්
කොහම වෙයිද?
බලන්ඩ ආස අය මේක අනිවා බැලිය යුතුම කතාවක්....පළවෙනි එපියේ ඉදන්ම උනු කැව්ම වගේ එක දිගට බලන්ඩ පුලුවන් කතාවක්... කුණු තක්කාලි දර්ශකයත් IMDB දර්ශකයත් බැලුවොත් හිතා ගන්ඩ පලුවම් කතාවා කොච්චර හිට් උනාද කියලා....
:love: