The Boys(සුපිරි වීරයොන්ට එරෙහිව)

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    The Boys(සුපිරි වීරයොන්ට එරෙහිව)

    සුපිරි වීරයෝන්ගේ කතාවක් නම් තමා ඒත් කතාවේ ඉන්න නපුරු දුෂ්ඨයෝ මේ ගොල්ල උනොත්:yes::yes: කොහම වෙයිද?:confused:බලන්ඩ ආස අය මේක අනිවා බැලිය යුතුම කතාවක්....පළවෙනි එපියේ ඉදන්ම උනු කැව්ම වගේ එක දිගට බලන්ඩ පුලුවන් කතාවක්... කුණු තක්කාලි දර්ශකයත් IMDB දර්ශකයත් බැලුවොත් හිතා ගන්ඩ පලුවම් කතාවා කොච්චර හිට් උනාද කියලා....:love::love:​

    o1gneUj.jpg

    ඉතින් මේ කතාවෙ ඉන්න නපුරොන්ට ඒ කියන්නේ සුපිරි වීරයොන්ට එරෙහිව නැගී සිට්න කණ්ඩායම තමා මේ The Boys කියන්නේ... උඩ ඔය ෆොටෝ එකෙ ඉන්නේ සෙට් එක තමා සුපිරි නපුරෝ සෙට් එක (The 7)එහෙනම් කතාව අරගෙනම බලන්ඩකෝ කොටස් 8යි ඔක්කම ඇවිත් තියෙන්නේ සීසන් 2 ක්ත් එනවලු....:yes::yes::yes:

    5DFPa5j.jpg

    මේක ටිකක් 18+...ඔන්න නොකීව කියන්ඩ එපා...ට්කක් හොන්දෙ......:yes:

    මෙන්න ටොරන්ට් ලින්කුව:cool:

    The.Boys.2019.S01.COMPLETE.720p.AMZN.WEBRip.x264-GalaxyTV ⭐
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    බලපු නැති අය ඉන්නවනම් හිත හිත ඉන්නේ නැතුව බලන්න .
    වැඩිය ඕන නැහැ . පලවෙනි episode එක download කරලා බලල ඉවර කරන්නොකෝ .
    වෙන superhero tv series වල වගේ මෝඩ ආතල් දෙන්නේ නැහැ . කතාව උපරිමයි .
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්කොම ටීවී සිරිස් ඉවරයි බලන්න එකක් නැතිව වේලෙනවා මෙටිකේ .:sorry:

    මේකවත් බලමු එහෙනං :baffled:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේක පට්ට චොර කවුරුත් බලන්න එපා
    ඩේටා නාස්ති කරගන්න කලින් ඔන්න කිව්වා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,807
    23,496
    113
    බලපු නැති අය ඉන්නවනම් හිත හිත ඉන්නේ නැතුව බලන්න .
    වැඩිය ඕන නැහැ . පලවෙනි episode එක download කරලා බලල ඉවර කරන්නොකෝ .
    වෙන superhero tv series වල වගේ මෝඩ ආතල් දෙන්නේ නැහැ . කතාව උපරිමයි .

    hoda welawata meka uba kiwwe :yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    බලපු නැති අය ඉන්නවනම් හිත හිත ඉන්නේ නැතුව බලන්න .
    වැඩිය ඕන නැහැ . පලවෙනි episode එක download කරලා බලල ඉවර කරන්නොකෝ .
    වෙන superhero tv series වල වගේ මෝඩ ආතල් දෙන්නේ නැහැ . කතාව උපරිමයි .

    :yes::yes: අනිවා කාලෙකට පස්සේ බැලුව සුපිරි කතාවක්
    මරුසිරා;24727605 said:
    ක්කොම ටීවී සිරිස් ඉවරයි බලන්න එකක් නැතිව වේලෙනවා මෙටිකේ .:sorry:

    මේකවත් බලමු එහෙනං :baffled:

    පළවෙනි එපිය බාලා බලපන් අනිවා නික්ම්ම අනික්ව බැලෙයි:yes:;)
    Seen madi bn...thawa thiyenna oni

    මේක පට්ට චොර කවුරුත් බලන්න එපා
    ඩේටා නාස්ති කරගන්න කලින් ඔන්න කිව්වා

    හැමෝම එක වගෙ නෑනේ අනික උම්බට සෙට් උනෙ නෑ කියලා අනිත් උන්ටත් සෙට් නොවෙයි ඇයි...මොකෝ ඔක්ක්ම එකවෙගෙ නෑනේ:yes::yes: