The Chilling Adventures of Sabrina

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් true story සුපිරි tv ස්සීරිස් වල direct links තියෙනම් දාපන්කෝ.banshe නැද්ද?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    EnArSEx.png





    danuth balanagaman inne sonnalu :lol:


















    karima storya

    EnArSEx.png
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    මේක ඇවිලා නෙට්ෆ්ලික්ස්ම එකේ ඔක්තෝබර්ම 26 ගියපු . බලපු පට්ටම ටීවී සිරිස් එකක් මචන්.පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 10ක් තියෙනවා.එක එපිසෝඩ් එකක් පැයයි.මම එක දිගට එපිසෝඩ් 10ම බැලුවා.
    කතාව කිවොත් සබ්රිනා ස්පෙල්මන් කියන්නේ හාෆ් විච් කෙනෙක්.තාතගේ පතෙන් මන්තර කාර පවුලක් අම්මා සාමාන්‍ය කෙනෙක්.අම්මයි තාත්තයි නැති වෙලා.සබ්රිනා කාලෙට ගිහින් මන්තර මතුරලා යාලුවෙකුත් එක්ක එනවා ආරක්ෂාවට.මාරම ලස්සන කතාවක්.riverdale එකේ producers ළමා හදපු තවත් කතාවක්.
    IMDB 7.9/10

    Rotten Tomatoes 90%
    First episode date: October 26, 2018

    මෙන්න trailer එක.




    එපිසෝඩ් දහයේම direct ඩවුන්ලෝඩ් ලින්ක්

    තෙරෙඩ් එක හොදයිනම් සලකලා යන්න



    Episode 01

    Episode 02

    Episode 03

    Episode 04

    Episode 05

    Episode 06

    Episode 07

    Episode 08

    Episode 09

    Episode 10


    කතාව පට්ට වගේ. මාත් බලන්න ඕනෙ. 720P x265 or 480P Download කරගන්න ඕනෙනම් මෙතනින් ගන්න.