The Chilling Adventures of Sabrina

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේක ඇවිලා නෙට්ෆ්ලික්ස්ම එකේ ඔක්තෝබර්ම 26 ගියපු . බලපු පට්ටම ටීවී සිරිස් එකක් මචන්.පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 10ක් තියෙනවා.එක එපිසෝඩ් එකක් පැයයි.මම එක දිගට එපිසෝඩ් 10ම බැලුවා.
    කතාව කිවොත් සබ්රිනා ස්පෙල්මන් කියන්නේ හාෆ් විච් කෙනෙක්.තාතගේ පතෙන් මන්තර කාර පවුලක් අම්මා සාමාන්‍ය කෙනෙක්.අම්මයි තාත්තයි නැති වෙලා.සබ්රිනා කාලෙට ගිහින් මන්තර මතුරලා යාලුවෙකුත් එක්ක එනවා ආරක්ෂාවට.මාරම ලස්සන කතාවක්.riverdale එකේ producers ළමා හදපු තවත් කතාවක්.
    IMDB 7.9/10

    Rotten Tomatoes 90%
    First episode date: October 26, 2018

    මෙන්න trailer එක.




    එපිසෝඩ් දහයේම direct ඩවුන්ලෝඩ් ලින්ක්

    තෙරෙඩ් එක හොදයිනම් සලකලා යන්න



    Episode 01

    Episode 02

    Episode 03

    Episode 04

    Episode 05

    Episode 06

    Episode 07

    Episode 08

    Episode 09

    Episode 10
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,203
    1
    57,245
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොන්නයො, සමලිංගිකයො, සුදු පවුලක කලු සාමාජිකයො... ඔක්කොම දාල පොලිටිකලි කරෙක්ට් කතාවක් හදල
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඕක හිතට අල්ලුවාද බන් මට නම් එච්චරම සෙට් නැහැ
    අවුරුදු 14-21 කෙල්ලන්ට හදපු කතාවක් වගේ